Showing 13–24 of 39 resultsSorted by popularity
-
eBook – කිරුළක අරුමය
රු210.00Book Details
ISBN : 978-955-7496-51-1
Written by : Ramya Basnayaka
Publisher : Neptune Publications (Pvt) Ltd.
Printed by : Neptune Publications (Pvt) Ltd.
Language : Sinhala
Pages : 154 Size : 147 x 208 x 9 mm Weight (kg) : 0.220
-
e – Rajapaksa -The Sinhala Selfie
රු350.00Book Details
ISBN : 978-955-7496-36-8
Authour : Kusal Perera
Publisher : Neptune Publications (Pvt) Ltd.
Printed by : Neptune Publications (Pvt) Ltd.
Language : English
Pages : 223 Size : 146 x 212 x 12 mm Weight (kg) : 0.340
E_Book :
Web :
-
e – ’83 දරුවෝ
රු250.00Book Details
ISBN : 978-955-7496-35-1
Edited by : Krishan Siriwardana
Publisher : Neptune Publications (Pvt) Ltd.
Printed by : Neptune Publications (Pvt) Ltd.
Language : Sinhala
Pages : 152 Size : 147 x 210 x 8 mm Weight (kg) : 0.225
E_Book :
Web :
-
e – කලාව හා සමාජ ජීවිතය
රු250.00Book Details
ISBN : 978-955-0028-63-4
Authour : ජී. වී. ප්ලෙකානොව්
Publisher : Neptune Publications (Pvt) Ltd.
Printed by : Neptune Publications (Pvt) Ltd.
Language : Sinhala
Pages : 121 Size : 147 x 210 x 7mm Weight (kg) : 0.190
E_Book :
Web :
-
e – Leonard Woolf as a Judge in Ceylon
රු344.00Book Details
ISBN : 978-955-0028-69-6
Author : Prabhath de Silva
Translator :
Publisher : Neptune Publications (Pvt) Ltd.
Printed by : Neptune Publications (Pvt) Ltd.
Language : English
Pages : 180 Size : 148 x 210 x 14 mm Weight (kg) : 0.415
E_Book : Available
Web :
Description : A British Civil Servant as a Judge in the Hambantota District of Colonial Sri Lanka (1908-1911)
Caption : Leonard Sidney Woolf (1880 – 1969) was a British political theorist, author and publisher. He was the husband of Virginia Woolf, the famous novelist.
Leonard Woolf, tried many civil and criminal court cases when serving as a member of the Ceylon Civil Service at Hambantota from 1908 to 1911. Prabhath de Silva has taken pains to collect extensive evidence from many sources, including Woolf’s official diary, his autobiography, manuscripts found in the record room of Hambantota District Court, and his famous novel, ‘ The Village in the Jungle’. These sources are woven together to provide a vivid account of Woolf’s approach to law and justice. In this new edition, de Silva has expanded his use of foreign and local secondary sources in order to place Woolf’s judicial work in a wider context. De Silva’s analysis shows that Woolf’s distinctive personality affected the way he approached the cases he heard. At the same time, the book also has wider implications for understanding colonial justice and the ideological foundations of British rule in Ceylon.
-
e – Lenin
රු200.00Book Details
ISBN :
Author : V. I. Lenin
Translator :
Publisher : Neptune Publications (Pvt) Ltd.
Printed by : Neptune Publications (Pvt) Ltd.
Language : Sinhala
Pages : 172 Size : 145 x 210 x 8 mm Weight (kg) : 0.210
E_Book : Available
Web :
Description : ලෙනින් -කාන්තා විමුක්තිය ගැන
-
e – දරුවා තුලින් හොඳ පුරවැසියෙක්
රු152.00Book Details
ISBN : 978-955-0028-73-3
Author : තිලක් ගමගේ
Translator :
Publisher : Neptune Publications (Pvt) Ltd.
Printed by : Neptune Publications (Pvt) Ltd.
Language : Sinhala
Pages : 122 Size : 146 x 207 x 7 mm Weight (kg) : 0.160
E_Book : Available
Web :
Description : දරුවන්ගේ ගති සිරිත් නිවැරදි කිරීම ස`දහා දෙමාපියන් දතයුතු කරුණු
එකට එකක් එකතු කළ විට දෙකක් වේ. එහෙත් දරුවෙකු ලබන විෂයයානු බද්ධ දැනුමට යහපත් ගුණ ධර්මද එකතු කළ විට ලැබෙන ප‍්‍රතිඵලය යටකී කරුණු දෙකේ දළ එකතුවට වඩා අති මහත් ය. එමගින් බිහිවන්නේ තමන්ට තම පවුලට රටට මෙන්ම මුළු ලොවටම වැඩදායක මිනිසෙකි. තම දරුවා එවන් පිරිපුන් මිනිසෙකු ලෙස ලොවට දායක කිරීම අරමුණ කරගත් මා පියන් ස`දහා ලියැවුණු මේ පොත කියවන ඔබට දරුවන් හදා වඩා ගැනීමේ දී බැලූ බැල්මට ඉතා සුළු දේ වශයෙන් එහෙත් ඉතා වැදගත් කරුණු රැුසක් දැන ගත හැකි ය.
-
e – මාපියන්, දරුවන් සහ නව ලොව
රු192.00Book Details
ISBN : 978-955-0028-72-6
Author : තිලක් ගමගේ
Translator :
Publisher : Neptune Publications (Pvt) Ltd.
Printed by : Neptune Publications (Pvt) Ltd.
Language : Sinhala
Pages : 195 Size : 146 x 208 x 12 mm Weight (kg) : 0.245
E_Book : Available
Web :
Description : අභිමානවත් දරුවෙකු හදා වඩා ගැනීම ස`දහා මාපියන්ට නව ප‍්‍රවේශයක්
දරුවකු මෙලොව බිහිකරන සෑම දෙමාපියකුම බලාපොරොත්තුවන්නේ තම දරුවා සමාජයේ ඉහළම තැනකට පත් කරන්නටය. ඒ ස`දහා දරුවා දැනුමෙන් පමණක් නොව ආකල්ප හා හැකියාවන් අතින් ද පිරිපුන් කළ යුතුය. මෙහි දී ගුරුවරුන්ටත් වඩා දෙමාපියන් වෙත පැවරෙන කාර්ය භාරය ඉමහත් ය. වසර පනහක් තිස්සේ විද්‍යා ගුරුවරයකු ලෙස කටයුතු කිරීමෙන් ලබාගත් අත්දැකීම් මත ලියා ඇති මෙම කෘතිය පිරිපුන් දරුවකු බිහිකිරීම ස`දහා දෙමාපියන්ට මහ`ගු අත්වැලක් වනු ඇත.
-
e – The Polonnaruva Colossus
රු120.00Book Details
ISBN : 978-955-0028-61-0
Author : Jems T. Rathnam
Translator : Sepala Wijesekara
Publisher : Neptune Publications (Pvt) Ltd.
Printed by : Neptune Publications (Pvt) Ltd.
Language : Sinhala
Pages : 97 Size : 146 x 210 x 6 mm Weight (kg) : 0.120
E_Book : Available
Web :
Description : පොළොන්නරුවේ යෝධ ප‍්‍රතිමාව – පෞරාණික ප‍්‍රතිමාවක් පිළිබ`ද විවේචනාත්මක විමර්ශනයක්
තෝපා වැවේ1 වැව් බැම්මේ සිට ම`දක් නො දුරින්, වර්තමානයේ පොත්ගුල් වෙහෙර නමින් ප‍්‍රකට ගොඩනැ`ගිල්ලක නටබුන්වලට
මුහුණ ලා පොළොන්නරුවේ පිහිටි සුදු හා කළු වයිරමින් යුත් විසල් ගල් පර්වතයක එක් පැත්තක නෙළනු ලැබ තිබෙන යෝධ ප‍්‍රතිමාව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිමා ශිල්පයේ ඉතා ම කැපී පෙනෙන නිර්මාණ අතරින් එකක් වෙයි. එය ”ඇත්තෙන් ම උත්කෘෂ්ට කෘතියක් බවත් සමහර විට ලංකාව තුළ හමු වන විශිෂ්ටතම කලා නිර්මාණය විය හැකි බවත්” ජේ. පීඑච්. වොජෙල් විසින් විස්තර කරනු ලැබ තිබේ.2 -
e – Bitter Berry Bondage
රු600.00Book Details
ISBN : 9-789-550-028-665
Author : Donovan Moldrich
Translator :
Publisher : Neptune Publications
Printed by : Neptune Publications
Language : English
Pages : 348 Size : 145 x 211 x 18 mm Weight (kg) : 0.390
E_Book : Available
Web :
Description : Bitter Berry Bondage
This is a story that needs to be told. Throughout the present century Ceylon has been renowned for its tea. On 22 May 1972 Ceylon was officially renamed Sri Lanka but as cash matters more than sentiment the country’s main foreign exchange earner continues to be marketed as “Ceylon Tea.” Until Independence on 4 February 1948, and in the decades that followed, Ceylon’s image abroad has been that of “Tommy Lipton’s tea garden.” The legend nurtured by chauvinist British journalists and writers was that Tommy Lipton, the grocer’s boy from Glasgow came to Ceylon in the last century and said “We could grow tea here” — and did so very successfully. The sun has now set both on the British Empire and on Lipton’s empire within the Empire, but Ceylon and tea, remain synonymous.
-
e – Meena
රු160.00Book Details
ISBN : 9-789-550-028-627
Author : A. Siman de Silva
Translator :
Publisher : Neptune Publications
Printed by : Neptune Publications
Language : Sinhala
Pages : 145 Size : 148 x 211 x 8 mm Weight (kg) : 0.190
E_Book : Available
Web :
Description : මීනා
‘මීනා’ බ්‍රිතාන්‍යයන් යටතේ සිදු වූ සංස්කෘතික ව්‍යසනයට එරෙහිව ලියැවුණු නවකථාවකි. සයිමන් ද සිල්වා යුරෝ-ඇමරිකානු කලාමාධ්‍යයක් වන නවකථාව ලාංකික ජාතික ව්‍යාපාරයේ අවශයතා සඳහා යොදා ගත් ප්‍රථම ලේඛකයා ය. යුගයේ සීමාවන්ට ඉදිරියෙන් සිටි කතුවරයා ස්ත්‍රියගේ නිදහස සහ සමානත්වය සඳහාත්, ධනවාදී සමාජ පරිවර්තනයෙන් බිහි වූ ප්‍රචණ්ඩත්වයට එරෙහිවත් තම පෑන මෙහෙයවයි. එය ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස වෙනුවෙන් බිහි කරනු ලැබූ සාහිත්‍ය කෘතියකි.