Showing 25–36 of 39 resultsSorted by popularity
-
e – Info Travel Sri Lanka
රු300.00Book Details
ISBN : 978 – 955 – 0028 719
Author : Dinesh Kulatunga
Translator :
Publisher : Neptune Publications
Printed by : Printel
Language : English
Pages : 442 Size : 195 x 110 x 26 mm Weight (kg) : 0.435
E_Book : Available
Web : www.infotravelsrilanka.com/www.infotravelsrilanka.lk
Description : Info Travel-Sri Lanka
The most comprehensive and modern Sri Lankan Travel Guide. The book was first launched in June 2004 and since then has been publishing annually with updated information. Has an annual circulation of over 20,000 copies, in addition to free distribution. Info Travel Sri Lanka is popular amongst travelers as it gives accommodation details and places of interest across the country. The most special feature being the ‘linear road map’ which gives km to km information (Of Temples, Hospitals, Police stations, Garages, Tyre puncture repair places etc..) along all A-grade roads in Sri Lanka.
-
e – හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය
රු192.00Book Details
ISBN : 978 – 955 – 0028 – 17 -7
Author : ජීවන සුරංග ගමගේ
Translator :
Publisher : Neptune Publications
Printed by : Printel
Language : English
Pages : 96 Size : 148 x 210 mm Weight (kg) : 0.155
E_Book : Available
Web :
Description : හෝර්ටන් තැන්න
පාරිසරික පුරාවිද්‍යාව ගැන මෙම අධ්‍යයනය ජෛව විවිධත්වය සහ ප‍්‍රාග් ඓතිහාසික ජනාවාසකරණය ශාස්තී‍්‍රය පැහැදිලි කරයි. කතුවරයා පුරාවිද්‍යාඥයෙකි. ශිෂ්‍යයින්ට, පර්යේෂකයින්ට, ගුරුවරුන්ට මෙන්ම සංචාරකයින්ට ද එකසේ වැදගත් ය. ලංකාවේ දේශීය සංචාරකයින්ගේ නිම්වළලූ පළල් කරන්නකි. -
e – Beyond the Horizon
රු140.00Book Details
ISBN : 978-955-0028-51-1
Author : N. I. Nuzra
Translator :
Publisher : Neptune Publications (Pvt) Ltd.
Printed by : Neptune Publications (Pvt) Ltd.
Language : English
Pages : 124 Size : 148 x 210 mm Weight (kg) : 0.160
E_Book : Available
Web :
Description :
Beyond The Horizon
A story of two different people, a dreadful secret, friendship and many unanswered questions. A story for young people and adults. The author, dedicated to the craft of writing, weaves a wonderful story in a neat writing style. -
e – ශී‍්‍ර ලංකාවේ සමාජ ප‍්‍රශ්න
රු168.00Book Details
ISBN : 978-955-0028-48-1
Author : Charith Amarasekara
Translator :
Publisher : Neptune Publications
Printed by : Printel
Language : Sinhala
Pages : 188 Size : 148 x 210 mm Weight (kg) : 0.200
E_Book : Available
Web :
Description : ශී‍්‍ර ලංකාවේ සමාජ ප‍්‍රශ්න
සමාජයේ සාමාන්‍ය ප‍්‍රශ්න වල සාමාජික වැදගත්කම ඉස්මතු කෙරෙන මෙම සමාජ විද්‍යාත්මක කෘතිය සාමාන්‍ය පාඨකයාට එල්ල කරමින් ලිහිල් බසින් ලියා ඇත. අලි ප‍්‍රහාර, අනුවේදනීය ඝාතන ආදී සමාජ ව්‍යසන ගැන කතුවරයා විමර්ශනකාරී කතිකාවතක් අරඹයි. -
e – සංචාරකයෙකු දුටු මියන්මාරය
රු272.00Book Details
ISBN : 978-955-0028-47-4
Author : Gamini Palihena
Translator :
Publisher : Neptune Publications
Printed by : Printel
Language : Sinhala
Pages : 210 Size : 148 x 210 mm Weight (kg) : 0.250
E_Book : Available
Web :
Description :සංචාරකයකු දුටු මියන්මාරය
ඉතිහාසය තුළ සහ ආගමික වශයෙන් අප රට සම`ග කිට්ටුව සබ`දතා පැවැත් වු බුරුමය හෙවත් මියන්මාරය පසුගිය අඩ සියවස තුළ දී අප සමාජයෙන් ඈත් විය. මෙම වැදගත් කෘතිය එම අඩුව පුරවයි. මියන්මාර සමාජය අප සමාජයට ඉතාමත් සමීප කරමින් රටවල් දෙක අතර සමානකම් ඉස්මතු කරයි. මියන්මාරයට යන සංචාරකයින් ස`දහා ඇති එකම අත් පොතයි.
-
e – Yogasana
රු340.00Book Details
ISBN : 978-955-0028-43-6
Author : Pro. K.D.N. Weerasinghe, Leelananda Wickramarachchi, Somi P. Palliyaguru
Translator :
Publisher : Neptune Publications
Printed by : Printel
Language : Sinhala / English
Pages : 116 Size : 210 x 190 mm Weight (kg) : 0.260
E_Book : Available
Web :
Description :
යෝගාසන
ද්වි භාෂා ග්‍රන්තයකි භ්‍රාමනික උගතුන් තිදෙනෙක් විසින් ලියා අති මෙම කෘතිය යෝගාසන ගැන විද්යාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කරයි. ගඹුරු දාර්ශනික කරුණු පාඨකයාට තේරුම් කර ගත හකි අන්ඳමින් ලියා අත.
-
e – Info – Travel Polonnaruwa [Sinhala]
රු128.00Book Details
ISBN : 978-955-028-45-0
Author : Dinesh Kulatunga
Translator :
Publisher : Neptune Publications
Printed by : Printel
Language : Sinhala
Pages : 46 Size : 127 x 177 mm Weight (kg) : 0.065
E_Book : Available
Web :
Description : Info Travel පොත් මාලාව
ශී‍්‍ර ලංකාවේ අභ්‍යන්තර සංචාරකයින් සඳහා සකස් වී ඇති වඩාත්ම විස්තර සහිත පොත් මාලාවෙන් එකකි. සංචාරකයින්, ශිෂ්‍යයින්, ගුරුවරුන් ඇතුළු සෑම අයෙකුට ම ළඟ තබා ගත යුතු අත් පොතක් වෙයි. අදාළ ප‍්‍රදේශයේ ඓතිහාසික, සාමාජික සහ ආගමික දැනුම ලබා දෙන අධ්‍යාපන අවියකි. සෑම පුස්තකාලයකම සහ සෑම නිවසකම තබා ගත යුතු කෘති මාලාවකි. -
e – Info – Travel Polonnaruwa [English]
රු128.00Book Details
ISBN : 978-955-0028-23-8
Author : Dinesh Kulatunga
Translator :
Publisher : Neptune Publications
Printed by : Printel
Language : English
Pages : 46 Size : 127 x 177 mm Weight (kg) : 0.065
E_Book : Available
Web :
Description :
-
e – Info – Travel Kandy [English]
රු128.00Book Details
ISBN : 978-955-028-36-8
Author : Umanga Roshani Rammungoda
Translator :
Publisher : Neptune Publications
Printed by : Printel
Language : English
Pages : 46 Size : 127 x 177 mm Weight (kg) : 0.080
E_Book : Available
Web :
Description :
-
e – Info – Travel Kandy [Sinhala]
රු128.00Book Details
ISBN : 978-955-028-45-0
Author : Umanga Roshani Rammungoda
Translator :
Publisher : Neptune Publications
Printed by : Printel
Language : Sinhala
Pages : 46 Size : 127 x 177 mm Weight (kg) : 0.085
E_Book : Available
Web :
Description : Info Travel පොත් මාලාව
ශී‍්‍ර ලංකාවේ අභ්‍යන්තර සංචාරකයින් සඳහා සකස් වී ඇති වඩාත්ම විස්තර සහිත පොත් මාලාවෙන් එකකි. සංචාරකයින්, ශිෂ්‍යයින්, ගුරුවරුන් ඇතුළු සෑම අයෙකුට ම ළඟ තබා ගත යුතු අත් පොතක් වෙයි. අදාළ ප‍්‍රදේශයේ ඓතිහාසික, සාමාජික සහ ආගමික දැනුම ලබා දෙන අධ්‍යාපන අවියකි. සෑම පුස්තකාලයකම සහ සෑම නිවසකම තබා ගත යුතු කෘති මාලාවකි. -
e – Info Travel – Sigiriya (Sinhala)
රු112.00Book Details
ISBN : 978-955-028-20-7
Author : Prishantha Gunawardana
Translator :
Publisher : Neptune Publications
Printed by : Printel
Language : Sinhala
Pages : 31 Size : 127 x 177 mm Weight (kg) : 0.055
E_Book : Available
Web :
Description : Info Travel පොත් මාලාව
ශී‍්‍ර ලංකාවේ අභ්‍යන්තර සංචාරකයින් සඳහා සකස් වී ඇති වඩාත්ම විස්තර සහිත පොත් මාලාවෙන් එකකි. සංචාරකයින්, ශිෂ්‍යයින්, ගුරුවරුන් ඇතුළු සෑම අයෙකුට ම ළඟ තබා ගත යුතු අත් පොතක් වෙයි. අදාළ ප‍්‍රදේශයේ ඓතිහාසික, සාමාජික සහ ආගමික දැනුම ලබා දෙන අධ්‍යාපන අවියකි. සෑම පුස්තකාලයකම සහ සෑම නිවසකම තබා ගත යුතු කෘති මාලාවකි. -
e – Info Travel – Sigiriya (English)
රු112.00Book Details
ISBN : 978-955-028-21-4
Author : Prishanta Gunawardhana
Translator :
Publisher : Neptune Publications
Printed by : Printel
Language : English
Pages : 31 Size : 127 x 177 mm Weight (kg) : 0.050
E_Book : Available
Web :
Description :