e – The Polonnaruva Colossus

රු120.00

Book Details

ISBN : 978-955-0028-61-0
Author : Jems T. Rathnam
Translator : Sepala Wijesekara
Publisher : Neptune Publications (Pvt) Ltd.
Printed by : Neptune Publications (Pvt) Ltd.
Language : Sinhala
Pages : 97         Size : 146 x 210 x 6 mm      Weight (kg) : 0.120
E_Book : Available
Web :


Description : පොළොන්නරුවේ යෝධ ප‍්‍රතිමාව – පෞරාණික ප‍්‍රතිමාවක් පිළිබ`ද විවේචනාත්මක විමර්ශනයක්

තෝපා වැවේ1 වැව් බැම්මේ සිට ම`දක් නො දුරින්, වර්තමානයේ පොත්ගුල් වෙහෙර නමින් ප‍්‍රකට ගොඩනැ`ගිල්ලක නටබුන්වලට
මුහුණ ලා පොළොන්නරුවේ පිහිටි සුදු හා කළු වයිරමින් යුත් විසල් ගල් පර්වතයක එක් පැත්තක නෙළනු ලැබ තිබෙන යෝධ ප‍්‍රතිමාව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිමා ශිල්පයේ ඉතා ම කැපී පෙනෙන නිර්මාණ අතරින් එකක් වෙයි. එය ”ඇත්තෙන් ම උත්කෘෂ්ට කෘතියක් බවත් සමහර විට ලංකාව තුළ හමු වන විශිෂ්ටතම කලා නිර්මාණය විය හැකි බවත්” ජේ. පීඑච්. වොජෙල් විසින් විස්තර කරනු ලැබ තිබේ.2

Description

[pdf-light-viewer id=”1220″]

 

Reviews

There are no reviews yet.

Be the first to review “e – The Polonnaruva Colossus”

Your email address will not be published. Required fields are marked *