Neptune Publications

Need help? Call Us: +94 77 105 0863

In Stock

e – දරුවා තුලින් හොඳ පුරවැසියෙක්

රු152.00

Book Details

ISBN : 978-955-0028-73-3
Author : තිලක් ගමගේ
Translator :
Publisher : Neptune Publications (Pvt) Ltd.
Printed by : Neptune Publications (Pvt) Ltd.
Language : Sinhala
Pages : 122         Size : 146 x 207 x 7 mm      Weight (kg) : 0.160
E_Book : Available
Web :


Description : දරුවන්ගේ ගති සිරිත් නිවැරදි කිරීම ස`දහා  දෙමාපියන් දතයුතු කරුණු

එකට එකක් එකතු කළ විට දෙකක් වේ. එහෙත් දරුවෙකු ලබන විෂයයානු බද්ධ දැනුමට යහපත් ගුණ ධර්මද එකතු කළ විට ලැබෙන ප‍්‍රතිඵලය යටකී කරුණු දෙකේ දළ එකතුවට වඩා අති මහත් ය. එමගින් බිහිවන්නේ තමන්ට තම පවුලට රටට මෙන්ම මුළු ලොවටම වැඩදායක මිනිසෙකි. තම දරුවා එවන් පිරිපුන් මිනිසෙකු ලෙස ලොවට දායක කිරීම අරමුණ කරගත් මා පියන් ස`දහා ලියැවුණු මේ පොත කියවන ඔබට දරුවන් හදා වඩා ගැනීමේ දී බැලූ බැල්මට ඉතා සුළු දේ වශයෙන් එහෙත් ඉතා වැදගත් කරුණු රැුසක් දැන ගත හැකි ය.

Description

[pdf-light-viewer id=”1243″]

 

Reviews

There are no reviews yet.

Be the first to review “e – දරුවා තුලින් හොඳ පුරවැසියෙක්”
e - දරුවා තුලින් හොඳ පුරවැසියෙක්
You're viewing: e – දරුවා තුලින් හොඳ පුරවැසියෙක් රු152.00
Add to cart
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare
Shopping cart close