Neptune Publications

Need help? Call Us: +94 77 105 0863

In Stock

ශ්‍රී ලංකාවේ වැද්දෝ – මානවවිද්‍යාත්මක ප්‍රවේශ

රු400.00

කතෘ හරේන්ද්‍ර නාමල්ගමුව

මානවවිද්‍යාත්මක ප්‍රවේශ

 

 

Description

කතෘ හරේන්ද්‍ර නාමල්ගමුව

මානවවිද්‍යාත්මක ප්‍රවේශ

ශ්‍රී ලංකාවට පැමිණි දේශ ගවේශකයින්, පරිපාලන නිලධාරීන්, පර්යේෂකයින් සහ විවිධ වෘත්තිකයින් වැදි ජනයා සම්බන්ධයෙන් මානවවිද්‍යාත්මක මෙන් ම සමාජවිද්‍යාත්මක දෘෂ්ඨියෙන් එකිනෙකට වෙනස් රචනාවන් සිදු කොට ඇත. මෙ මගින් වැදි ජනයා පිළිබඳ උනන්දුවක් දක්වන, ඔවුන්ගේ ඉතිහාසය ගවේෂණය කරන විද්‍යාර්ථීන්ට මෙතෙක් වැදි ජනයා සම්බන්ධයෙන් සිදු කර ඇති රචනාවන් වර්ගීකරණයන් කිහිපයක් ඔස්සේ සැකෙවින් ඉදිරිපත් කිරීමට උත්සාහ ගෙන ඇත.

Additional information

Weight 0.14 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ශ්‍රී ලංකාවේ වැද්දෝ – මානවවිද්‍යාත්මක ප්‍රවේශ”
ශ්‍රී ලංකාවේ වැද්දෝ - මානවවිද්‍යාත්මක ප්‍රවේශ
You're viewing: ශ්‍රී ලංකාවේ වැද්දෝ – මානවවිද්‍යාත්මක ප්‍රවේශ රු400.00
Add to cart
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare
Shopping cart close