Neptune Publications

Need help? Call Us: +94 77 105 0863

In Stock

ශ්‍රී ලංකාවේ වැද්දෝ – ඓතිහාසික පඨිත සමීක්‍ෂණයකි

රු1,800.00

කතෘ හරේන්ද්‍ර නාමල්ගමුව

ඓතිහාසික පඨිත සමීක්‍ෂණයකි

 

 

Description

කතෘ හරේන්ද්‍ර නාමල්ගමුව

ඓතිහාසික පඨිත සමීක්‍ෂණයකි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පිළිගැනීමට අනුව ශ්‍රී ලංකාවේ ජීවත්වන වැදි ජනයා ලෝක ආදිවාසී ජන කණ්ඩායමක් ලෙස පිළිගෙන ඇත. ඔවුන් පිළිබඳව සිදු කොට ඇති සංස්කෘතික හා භෞතික මානවවිද්‍යාත්මක අධ්‍යයන පැහැදිලිව ම ඒ සඳහා ඉවහල් වී ඇති බව අවිවාදයෙන් යුතුව පිළිගත යුතු ය. මෙම ජන කණ්ඩායම සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඇති පර්යේෂකයින් වැඩි පිරිසක් තම අධ්‍යයන ප්‍රවේශය බවට පත් කරගෙන ඇත්තේ මානවවිද්‍යාවේ ප්‍රධාන තේමාවන් ය. නමුත් මෙම ග්‍රන්ථය තුළ දී සාකච්ඡාවට බඳුන්වන්නේ එකී වැදි ජනතාව ඓතිහාසික යුගයේ සිට මෑත අවධිය දක්වා විකාශනය වීම හා එක් එක් කාල පරිච්ජේදයන් හි ඔවුන්ගේ සමාජ සංස්කෘතික හා දේශපාලනික සංදර්භයන් පිළිබඳව ය. සමස්තයක් ලෙස ගත් කල වර්තමානයේ ජීවත්වන වැදි ජනයා හුදෙක් ජන කණ්ඩායමක් පමණක් නොව, සමාජයීය වගකීමක් ඉටු කළ සුවිශේෂී ජන කණ්ඩායමක් බව පැහැදිලි වේ. වැදි සමාජය සම්බන්ධයෙන් පුළුල් විස්තරයක් ඉදිරිපත් කරනු ලබන මෙම ග්‍රන්ථය විශ්විවිද්‍යාල මෙන් ම, ශ්‍රී ලංකාවේ ආදිවාසීන් සම්බන්ධයෙන් අධ්‍යයනය කරන පර්යේෂකයින්ට දත්ත ගබඩාවක් ලෙස දැක්විය හැකි කෘතියකි

Additional information

Weight 0.55 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ශ්‍රී ලංකාවේ වැද්දෝ – ඓතිහාසික පඨිත සමීක්‍ෂණයකි”
ශ්‍රී ලංකාවේ වැද්දෝ - ඓතිහාසික පඨිත සමීක්‍ෂණයකි
You're viewing: ශ්‍රී ලංකාවේ වැද්දෝ – ඓතිහාසික පඨිත සමීක්‍ෂණයකි රු1,800.00
Add to cart
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare
Shopping cart close