Neptune Publications

Need help? Call Us: +94 77 105 0863

In Stock

රාමයියා

රු150.00

Book Details

Other Publications

ISBN : 978-955-51694-0-0
Author by : ශාන්ත බන්නක
Translator :
Publisher :ශ‍්‍රී ලංකා ජාතික පුස්තකාලය – ප‍්‍රකාශනගත සූචිකරණ දත්ත
Printed by : මයික්‍රෝ ග‍්‍රැෆික්ස්
Language : සිංහල
Pages :   84        Size : 143 x 204 x 5 mm     Weight (kg) :  0.115
E_Book :
Web :


Description :

, Op_013

Description

සාහිත්‍ය  නිර්මාණකරුවා සමාජ මනස පෝෂණය කරන ජීව පදාර්ථයන් සම්පාදනය කරන්නෙකි. ඔහු ස්පර්ශ කරන අනුභූතින්හි ගැඹුරු යථාර්ථයන් සම්පාදනය කරන්නෙකි. ඔහු ස්පර්ශ කරන අනුභූතින්හි ගැඹුරු යථාර්ථයට කිමි දෙයි. ජීවිතය විනිවිදීයි. සෞන්දර්යාත්මක පරිකල්පනය නම්  වූ සියුම් සැතින් සමාජය විදාරණය කරයි. එයින් නැවුම් භූමි වෙත ප‍්‍රවේශ වීමට මාවත් විවර කර ගනී. ලෝකයේ සියුම් චලන රිද්ම හ`දුනා ගනී. නව දෘෂ්ටි මානයන්ගෙන් මිනිසාට ගමන් දිසාවන් පෙන්නුම් කරයි. ඔහු සමාජ සත්‍යය එලෙසින්ම පිටපත් නොකර එය නවීකරණය කරන්නෙකි. ඊට අලූත් හැඩතල රුව ගුණ එක් කරයි. කාල් මාක්ස් දැක් වූ සෙයින් ‘‘විෂය ස`දහා ආත්මයක්ද ආත්මය ස`දහා නව විෂයක් ද ලබා දෙයි.’’

We all are Sri Lankans
We all are Sri Lankans

Additional information

Weight 0.115 kg
Dimensions 143 × 204 × 5 mm

Reviews

There are no reviews yet.

Be the first to review “රාමයියා”
රාමයියා
You're viewing: රාමයියා රු150.00
Add to cart
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare
Shopping cart close