අසල්වැසි අපි

රු300.00

Book Details

Other Publications

ISBN : 955-1533-00-3
Author by : කාමන් වික‍්‍රමගමගේ, එම්. ඒ. නුහ්මාන්
Translator :
Publisher :ත‍්‍රී වීලර් ප‍්‍රකාශකයෝ
Printed by : කුමරන් මුද්‍රණාලය
Language : සිංහල
Pages :   164        Size : 148 x 218 x 10 mm     Weight (kg) :  0.255
E_Book :
Web :


Description :

SKU: Op_014 Category: Tags: ,

Description

සිංහලයට පරිවර්තනය කොට ඇති මෙම දමිළ කෙටිකතා සමුච්චයෙහි අරමුණ වන්නේ සිංහල පාඨකයනට ඔවුන්ගේ සමීපතම භාෂා හා සංස්කෘතික අසල්වාසීන් වන ශ‍්‍රී ලාංකීය දමිළ හා මුස්ලිම් ජනයාගේ සාහිත්‍ය නිර්මාණය හා ආකල්ප හ`දුන්වා දීමයි. එසේ වෙනත් ඔවුන්ගේ ලේඛන සමුදායෙහි ප‍්‍රමාණය හා විවිධත්වය සලකා බලන කල සිංහල පාඨකයා සඳහා ඉදිරිපත් කළ හැක්කේ තෝරාගත් සාම්පලයක් පමණි. එහෙයින් එය සිතාමතා ම තරුණ, එසේම එතරම් ප‍්‍රකට නොවූ දමිළ හා මුස්ලිම් ලේඛකයනට පමණක් සීමා කෙරෙයි. සිංහල ලේඛන දමිළ පාඨකයනට හ`දුන්වා දීමේ අරමුණ පෙරදැරි කොට ගෙන පරිවර්තන සිංහල කෙටිකතා සමුච්චයක් ද සහාය වෙළුමක් ලෙසින් මීට සමාන්තරව පළ වෙයි.
ඉතා සමීප එහෙත් දුරස්ථව මෙන් වෙසෙන ජන සමූහයන් දෙකොටසක් ස`දහා සන්නිවේදන යානයක් ලෙස සැලකෙන මෙය, ශ‍්‍රී ලංකාවේ ඉංග‍්‍රීසි ලේඛන ස`දහා රිදිදෙනු වස් මයිකල් ඔන්ඩාච්ජි විසින් ආරම්භ කරන ලද ගේ‍්‍රෂන් අරමුදල අනුබද්ධ ත‍්‍රීවීලර් ප‍්‍රකාශකයන්ගේ ව්‍යාපෘතියකි.

අසල්වැසි අපි - සමකාලීන ශ‍්‍රී ලාංකික දමිළ කෙටිකතා

අසල්වැසි අපි – සමකාලීන ශ‍්‍රී ලාංකික දමිළ කෙටිකතා

Additional information

Weight 0.255 kg
Dimensions 148 × 218 × 10 mm

Reviews

There are no reviews yet.

Be the first to review “අසල්වැසි අපි”

Your email address will not be published. Required fields are marked *