Neptune Publications

Need help? Call Us: +94 77 105 0863

In Stock

රත්නවල්ලි

රු150.00

Book Details

Other Publications

ISBN : 955-1500-00-8
Author by : සුනිල් විජේසිරිවර්ධන
Translator :
Publisher :මේඝ පදනම
Printed by : පියසිරි ප‍්‍රින්ටින් සිස්ටම්ස්
Language : සිංහල
Pages :   102        Size : 146 x 210 x 7 mm     Weight (kg) :  0.165
E_Book :
Web :


Description :

, Op_012

Description

පුරාතන ලාංකික ඉතිහාසයේ දුටුගැමුණු යුගය ආශ‍්‍රිත කේන්ද්‍රීය පුවතක් අළලා රචිත නාට්‍යයකි. දාර්ශනික ආර්ථයෙන් ගත් කළ එය නූතනවාදී කතිකා රාමුව අතික‍්‍රමණය කරන්නා වූ බෞද්ධ දෘශ්‍ය කාව්‍යයක් ලෙස හැ`දින්විය හැකිය. රත්නවල්ලි නාට්‍ය නිෂ්පාදනය තුළ භාවිතා කෙරෙන ප‍්‍රකාශන මාධ්‍ය රටාවන් එහි සංකෘර්ණ සම්මිශ‍්‍රණය නිසා අපේ වේදිකාවට තරමක් නුහුරු අත්දැකීමක් ගෙන එනු ඇත. ගීතය හා සංගීතය ප‍්‍රබල ලෙස මෙහෙයේ යොදා ගන්නා මෙම නාට්‍ය නිෂ්පාදනය එලෙසම පෙරදිග මෙන් ම අපරදිග රංග සම්ප‍්‍රදායන් නිර්මාණශීලීව උපයෝගි කර ගනී.

පාර - නූතන බෞද්ධ දශ්‍ය කාව්‍යය
පාර – නූතන බෞද්ධ දශ්‍ය කාව්‍යය

Additional information

Weight 0.125 kg
Dimensions 120 × 191 × 10 mm

Reviews

There are no reviews yet.

Be the first to review “රත්නවල්ලි”
රත්නවල්ලි
You're viewing: රත්නවල්ලි රු150.00
Add to cart
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare
Shopping cart close