Neptune Publications

Need help? Call Us: +94 77 105 0863

In Stock

යුද්ධයේ පාඩම් (ඵලවිපාක සහ පසුබැසීම්)

රු180.00

Book Details

Other Publications

ISBN : 978-955-9102-87-8
Author : ජෝන් රිචර්ඩ්සන්
Translator : රංජිත් පෙරේරා
Publisher :සමාජ විද්‍යාඥයින්ගේ සංගමය
Printed by :සීමාසහිත කරුණාරත්න සහ පුත‍්‍රයෝ (පුද්ගලික) සමාගම
Language : සිංහල
Pages :   46        Size : 150 x 223 x 4 mm     Weight (kg) :  0.100
E_Book :
Web :


Description :

, Op_025

Description

මෙම පොත් පිංචට ඇතුළත් වී තිබෙන්නේ ඉංග‍්‍රීසි භාෂාවෙන් පළවූ Paradise Poisoned: Learning about Conflict, Terrorism and Development from Sri Lanka’s Civil Wars (Kandy: International Center for Ethnic Studies, 2005) නම් විශාල පොතට ඇතුළත්අවසාන පරිච්ඡේද දෙකය. එය නම් කොට ඇත්තේ යුද්ධයේ පාඩම්-ඵලවිපාක සහ පසුබැසීම් කියාය.

මුල් ඉංග‍්‍රීසි කෘතියත් සිංහල හා තමිල් පරිවර්තනත් ඇතුළු මේ සකල ව්‍යාපෘතියම මේ වනවිට විසි අවුරුදු කාලයක් ගෙවා තිබේ. මේ ව්‍යාපෘතිය ආරම්භ වුයේ සරල තනි ප‍්‍රශ්නයකිනි. ‘කොහොමද අපි මේ තත්ත්වයට ඇද වැටුනේ?’ මේ ප‍්‍රශ්නය එදා පමණක් නොව අදත් ඉදිරිපත් කරති. ඇය ද කියනවානම් ඔවුන් වාසය කරන මේ මනරම් දිවයින සතුව තිබු සාර්ථක සංවර්ධනය නම් කතන්දරයේ සිට දිග්ගැස්සුණු මාරාන්තික ගැටුම විසින් ඇතිකරන ලද මහා විනාශය නම් උදාහරණය දක්වා විපරිවර්තනය වු අන්දම ඔවුන් සියැසින්ම දැක ගනිමින් සිටින නිසාය.

uddhaye padam-cover

Additional information

Weight 0.1 kg
Dimensions 150 × 223 × 4 mm

Reviews

There are no reviews yet.

Be the first to review “යුද්ධයේ පාඩම් (ඵලවිපාක සහ පසුබැසීම්)”
යුද්ධයේ පාඩම් (ඵලවිපාක සහ පසුබැසීම්)
You're viewing: යුද්ධයේ පාඩම් (ඵලවිපාක සහ පසුබැසීම්) රු180.00
Add to cart
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare
Shopping cart close