Neptune Publications

Need help? Call Us: +94 77 105 0863

In Stock

තුලිත ආර්ථික සංවර්ධනය Thulitha Arthika Sanwardhanaya

රු2,500.00

Author     Ajith Dissanayeka

ISBN        978-624-5583-63-8

Pages      446

Size          B5

, NEP_22_009

Description

න්‍යාය සහ භාවිතය පිළිබඳ සුබසාධන, පරිසර සහ සම්පත් ආර්ථිකවිද්‍යා දෘෂ්ටියකින් කෙරෙන අවලෝකනයක්.

මෙම කෘතිය සම්පාදනයේ දී මුහුණ දුන් අභියෝග අතුරින් වඩාත් වැදගත් කොට සලකා ඇත්තේ කවර පාඨක පිරිසක් අරබයා මෙය සකස්කරන්නේ ද යන්න තීරණය කිරීමයිෙ. එකී පාඨක පිරිස විවිධ ශික්‍ෂණයන් යටතේ සමාජීය වශයෙන් හා ශාස්ත්‍රීය වශයෙන් මෙන්ම විවිධ අරමුණු පෙරදැරි කරගත් පාඨකයන් වනු ඇතැයි අපේක්‍ෂාකර ඇත. එකී ස්ථර අතුරින් අනාගත පරම්පරාව නියෝජනය කෙරෙණ පාසැල් ශිෂ්‍ය ප්‍රජාව හා විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ගේ අවශ්‍යතා කෙරෙහි ප්‍රමුඛතාව ලබාදීමට උත්සාහ ගෙන ඇත. එසේම, පුඵල් සමාජීය හරස්කඩක් ආමන්ත්‍රණය කිරීම එතරම් පහසු කාර්යයක් නොවන බව ද සැමවිටම මතකයේ රදවා තබාගනිමින් එකී පදනම මත පරිසර ආර්ථිකවිද්‍යාව තුළ මූලික වශයෙන් සාකච්ඡා කෙරෙන පොදු කරුණු රාශියක් කෙරෙහි වඩාත් අවධානය යොමු කර ඇත. ඒ යටතේ මාතෘකා තෝරාගැනීමේ සිට ඒවා පෙළගැස්වීම් ද කිසියම් වූ තාර්කික පදනමක් මත පිහිටා ඉතා සරලව ඉදිරිපත් කිරීමට මහත් වෙහෙසක් දරා ඇත. තෝරාගත් මාතෘකා යටතේ අතවශ්‍ය කරුණු වඩාත් සවිස්තරාත්මකව උචිත නිදසුන් ආශ්‍රයෙන් පැහැදිලි කර ඇත. සංකීරණ සංකල්ප පිළිබද පැහැදිලි කිරීම් උදෙසා විවිධ සටහන් මෙන්ම ප්‍රමාණාත්මක හා ගුණාත්මක විශ්ලේෂණ ක්‍රම භාවිතකර ඇත.

 

Additional information

Weight 0.905 kg
Dimensions 250 × 180 × 26 mm

Reviews

There are no reviews yet.

Be the first to review “තුලිත ආර්ථික සංවර්ධනය Thulitha Arthika Sanwardhanaya”
තුලිත ආර්ථික සංවර්ධනය   Thulitha Arthika Sanwardhanaya
You're viewing: තුලිත ආර්ථික සංවර්ධනය Thulitha Arthika Sanwardhanaya රු2,500.00
Add to cart
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare
Shopping cart close