Neptune Publications

Need help? Call Us: +94 77 105 0863

In Stock

කවුද මේ හොරා – Kavuda Me Hora

රු250.00

Author:   Beeta Rajapaksha

ISBN:    9789554028210

Pages: 17

Size:       29.7cm x 21cm

Pages: 16

, , NEP_22_011

Description

කවුදෝ රෑට-රෑට අපේ ගෙදර වත්තේ වවලා තියෙන පලා ටික කපාගෙන යනවාග හොරා කවුද කියලා කියවලා බලන්නකෝගගග

මෙම පොතෙහි පොඩිත්තන්ට කවි රසයත්ල කතා රසයත් සමඟල දැනුම වැඩුමට විනෝදජනක ක්රියාකාරකම් එක් කර තිබේග ගුරුතුමියරැපොත කියවන්නා සමඟ හඬ නඟා කීමට කොටස් සහිතව නිර්මාණය කර ඇති කවි කතාවල විශේෂයෙන් ම පෙරපාසල් වියේ දරුවන්ට සුදුසුයග කතන්දර අසා සිටීම සහ කතන්දර ආශ්රයෙන් ක්රියාකාරකම් කිරීමටත්ල එමඟින් පරිසරය පිළිබඳව කුතුහලයක් ඇති කිරීමටත්ල අදහස් ප්රකාශ කිරීමට හුරු කරවීමටත් මෙම පොතෙන් අනුබල ලැබේ

 

Additional information

Weight 0.12 kg
Dimensions 275 × 210 × 3 mm

Reviews

There are no reviews yet.

Be the first to review “කවුද මේ හොරා – Kavuda Me Hora”
කවුද මේ හොරා - Kavuda Me Hora
You're viewing: කවුද මේ හොරා – Kavuda Me Hora රු250.00
Add to cart
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare
Shopping cart close