Description
කතෘ හරේන්ද්ර නාමල්ගමුව
මානවවිද්යාත්මක ප්රවේශ
ශ්රී ලංකාවට පැමිණි දේශ ගවේශකයින්, පරිපාලන නිලධාරීන්, පර්යේෂකයින් සහ විවිධ වෘත්තිකයින් වැදි ජනයා සම්බන්ධයෙන් මානවවිද්යාත්මක මෙන් ම සමාජවිද්යාත්මක දෘෂ්ඨියෙන් එකිනෙකට වෙනස් රචනාවන් සිදු කොට ඇත. මෙ මගින් වැදි ජනයා පිළිබඳ උනන්දුවක් දක්වන, ඔවුන්ගේ ඉතිහාසය ගවේෂණය කරන විද්යාර්ථීන්ට මෙතෙක් වැදි ජනයා සම්බන්ධයෙන් සිදු කර ඇති රචනාවන් වර්ගීකරණයන් කිහිපයක් ඔස්සේ සැකෙවින් ඉදිරිපත් කිරීමට උත්සාහ ගෙන ඇත.


![Info - Travel Polonnaruwa [Sinhala]](https://neptunepublications.com/wp-content/uploads/2026/01/011-410x410.jpg)
![Info - Travel Kandy [Sinhala]](https://neptunepublications.com/wp-content/uploads/2026/01/Kandy-Sinhala-410x410.jpg)

Reviews
There are no reviews yet.