Neptune Publications

Need help? Call Us: +94 77 105 0863

In Stock

බුදුදහම, රාජ්‍යය සහ භික්‍ෂු සමාජය: සමාජ විද්‍යාත්මක අධ්‍යයන

රු300.00

Book Details

Other Publications

ISBN : 978-955-1772-11-6
Edited by :පේ‍්‍රමකුමාර ද සිල්වා
Translator :
Publisher :සමාජ විද්‍යාඥයින්ගේ සංගමය
Printed by :සීමාසහිත කරුණාරත්න සහ පුත‍්‍රයෝ
Language : සිංහල
Pages :   134        Size : 150 x 222 x 12 mm     Weight (kg) :  0.210
E_Book :
Web :


Description :

, , Op_022

Description

ථෙරවාදී බුදුදහම පිළිබ`ද ශාස්ත‍්‍රීය උනන්දුවක් දක්වන සමාජ / මානව විද්‍යාඥයෝ එහි ස්ව?පයත් කතිකාවත් පිළිබ`ද ඉතා තියුණු ප‍්‍රශ්න කිහිපයක් අසමින් සිටිති. ග‍්‍රන්ථාරූඪිත බුදුදහමෙන් ඔබ්බට ගොස් භාවිතාත්මක බුදුදහම නැත්නම් ජනප‍්‍රිය බුදුදහම පිළිබ`දව ගැඹුරින් අධ්‍යයනය කළ සමාජ / මානව විද්‍යාඥයින්ට පෙනීගිය කරුණක් නම් ථෙරවාදී බෞද්ධ සමාජවල බෞද්ධයින් විවිධ අධිස්වාභාවික බලවේග කෙරෙහි දැඩි විශ්වාසයක් මෙන් ම එම විශ්වාසයන් වටා ගොඩනැගුණු යාතුකර්ම සම්ප‍්‍රදායක් ද සකසාගෙන ඇති බවය.
ශ‍්‍රී ලංකාවට හ`දුන්වා දී ඇත්තේ බුදුන්වහන්සේ විසින් දේශනා කරනු ලැබූ ආගමික, දාර්ශනික හා සදාචාරාත්මක ඉගැන්වීම්වලින් යුක්ත වු බුදුදහම පමණක් නොව ධර්මාශෝක යටතේ රාජ්‍ය මතවාදයක් බවට පත් වූ බුදුදහම බවත් මතක තබාගත යුතුය. ශ‍්‍රී ලංකාව තුළ ය වඩ වඩාත් රාජ්‍ය බලය සමග සමපාත වෙමින් වර්ධනය වූ බව පෙනේ. එසේ ම බුදුදහම හා රාජ්‍ය බලය අතර ඍජු සම්බන්ධතාවයක් ලංකාවේ මෙන්ම සෙසු ථේරවාදී බෞද්ධ රාජ්‍යයන් තුළ ද ඉස්මතු වී තිබෙනවා දැකිය හැකිය. විශේෂයෙන්ම, සංඝ සමාජයේ නායකත්වය හා පාලක ප‍්‍රභූන් අතර අති වූ සන්ධානගත සම්බන්ධතාවය ද ඒ හරහා පාලක ප‍්‍රභූන්ගෙන් ලත් පුද්ගලික දේපල හා කෘසිකාර්කමි ඉඩම් මෙන්ම වෙහෙර විහාර හමිකර මත පදන ම්වූ දේපල හිමි සමාජ පන්තියක් ලෙස සංඝ සමාජය සකස්වීම ද තවත් වැදගත් පරිවර්තනයක් ලෙස න ම්කළ හැකිය. මෙම සන්ධානගත සම්බන්ධතාවල නෙක් ප‍්‍රතිඵලය වූයේ රාජ්‍ය බලය හා සම්බන්ධ කටයුුවලදී සංඝ සමාජයේ ප‍්‍රභූ තන්ත‍්‍රය ඊට රජුවම සම්බන්ධවීමයි. රාජ්‍යය හා සංඝ සමාජය අතර පැවති සම්බන්ධතාවේ ස්ව?පය සමාජ විද්‍යාත්මක අයුරින් සූත‍්‍රගත කිරීම ලංකාව තුළ ආරම්භ වන්නේ 1970 දශකයේ සිටය.
bududhahama rajjaya-cover

Additional information

Weight 0.21 kg
Dimensions 150 × 222 × 12 mm

Reviews

There are no reviews yet.

Be the first to review “බුදුදහම, රාජ්‍යය සහ භික්‍ෂු සමාජය: සමාජ විද්‍යාත්මක අධ්‍යයන”
බුදුදහම, රාජ්‍යය සහ භික්‍ෂු සමාජය: සමාජ විද්‍යාත්මක අධ්‍යයන
You're viewing: බුදුදහම, රාජ්‍යය සහ භික්‍ෂු සමාජය: සමාජ විද්‍යාත්මක අධ්‍යයන රු300.00
Add to cart
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare
Shopping cart close