Neptune Publications

Need help? Call Us: +94 77 105 0863

In Stock

අසල්වැසි අපි

රු300.00

Book Details

Other Publications

ISBN : 955-1533-00-3
Author by : කාමන් වික‍්‍රමගමගේ, එම්. ඒ. නුහ්මාන්
Translator :
Publisher :ත‍්‍රී වීලර් ප‍්‍රකාශකයෝ
Printed by : කුමරන් මුද්‍රණාලය
Language : සිංහල
Pages :   164        Size : 148 x 218 x 10 mm     Weight (kg) :  0.255
E_Book :
Web :


Description :

, Op_014

Description

සිංහලයට පරිවර්තනය කොට ඇති මෙම දමිළ කෙටිකතා සමුච්චයෙහි අරමුණ වන්නේ සිංහල පාඨකයනට ඔවුන්ගේ සමීපතම භාෂා හා සංස්කෘතික අසල්වාසීන් වන ශ‍්‍රී ලාංකීය දමිළ හා මුස්ලිම් ජනයාගේ සාහිත්‍ය නිර්මාණය හා ආකල්ප හ`දුන්වා දීමයි. එසේ වෙනත් ඔවුන්ගේ ලේඛන සමුදායෙහි ප‍්‍රමාණය හා විවිධත්වය සලකා බලන කල සිංහල පාඨකයා සඳහා ඉදිරිපත් කළ හැක්කේ තෝරාගත් සාම්පලයක් පමණි. එහෙයින් එය සිතාමතා ම තරුණ, එසේම එතරම් ප‍්‍රකට නොවූ දමිළ හා මුස්ලිම් ලේඛකයනට පමණක් සීමා කෙරෙයි. සිංහල ලේඛන දමිළ පාඨකයනට හ`දුන්වා දීමේ අරමුණ පෙරදැරි කොට ගෙන පරිවර්තන සිංහල කෙටිකතා සමුච්චයක් ද සහාය වෙළුමක් ලෙසින් මීට සමාන්තරව පළ වෙයි.
ඉතා සමීප එහෙත් දුරස්ථව මෙන් වෙසෙන ජන සමූහයන් දෙකොටසක් ස`දහා සන්නිවේදන යානයක් ලෙස සැලකෙන මෙය, ශ‍්‍රී ලංකාවේ ඉංග‍්‍රීසි ලේඛන ස`දහා රිදිදෙනු වස් මයිකල් ඔන්ඩාච්ජි විසින් ආරම්භ කරන ලද ගේ‍්‍රෂන් අරමුදල අනුබද්ධ ත‍්‍රීවීලර් ප‍්‍රකාශකයන්ගේ ව්‍යාපෘතියකි.

අසල්වැසි අපි - සමකාලීන ශ‍්‍රී ලාංකික දමිළ කෙටිකතා
අසල්වැසි අපි – සමකාලීන ශ‍්‍රී ලාංකික දමිළ කෙටිකතා

Additional information

Weight 0.255 kg
Dimensions 148 × 218 × 10 mm

Reviews

There are no reviews yet.

Be the first to review “අසල්වැසි අපි”
අසල්වැසි අපි
You're viewing: අසල්වැසි අපි රු300.00
Add to cart
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare
Shopping cart close