Neptune Publications

Need help? Call Us: +94 77 105 0863

All Books

Discover your favorite book: you will find a wide range of selected books from bestseller to newcomer, children’s book to crime novel or thriller to science fiction novel.

Showing 217–228 of 348 resultsSorted by popularity

  • e - මාපියන්, දරුවන් සහ නව ලොව
    (0)

    e – මාපියන්, දරුවන් සහ නව ලොව

    Book Details

    ISBN : 978-955-0028-72-6
    Author : තිලක් ගමගේ
    Translator :
    Publisher : Neptune Publications (Pvt) Ltd.
    Printed by : Neptune Publications (Pvt) Ltd.
    Language : Sinhala
    Pages : 195         Size : 146 x 208 x 12 mm      Weight (kg) : 0.245
    E_Book : Available
    Web :

    Description : අභිමානවත් දරුවෙකු හදා වඩා ගැනීම ස`දහා මාපියන්ට නව ප‍්‍රවේශයක්

    දරුවකු මෙලොව බිහිකරන සෑම දෙමාපියකුම බලාපොරොත්තුවන්නේ තම දරුවා සමාජයේ ඉහළම තැනකට පත් කරන්නටය. ඒ ස`දහා දරුවා දැනුමෙන් පමණක් නොව ආකල්ප හා හැකියාවන් අතින් ද පිරිපුන් කළ යුතුය. මෙහි දී ගුරුවරුන්ටත් වඩා දෙමාපියන් වෙත පැවරෙන කාර්ය භාරය ඉමහත් ය. වසර පනහක් තිස්සේ විද්‍යා ගුරුවරයකු ලෙස කටයුතු කිරීමෙන් ලබාගත් අත්දැකීම් මත ලියා ඇති මෙම කෘතිය පිරිපුන් දරුවකු බිහිකිරීම ස`දහා දෙමාපියන්ට මහ`ගු අත්වැලක් වනු ඇත.

    රු192.00
  • මාපියන්, දරුවන් සහ නව ලොව
    (0)

    මාපියන්, දරුවන් සහ නව ලොව

    රු480.00
  • e - The Polonnaruva Colossus
    (0)

    e – The Polonnaruva Colossus

    Book Details

    ISBN : 978-955-0028-61-0
    Author : Jems T. Rathnam
    Translator : Sepala Wijesekara
    Publisher : Neptune Publications (Pvt) Ltd.
    Printed by : Neptune Publications (Pvt) Ltd.
    Language : Sinhala
    Pages : 97         Size : 146 x 210 x 6 mm      Weight (kg) : 0.120
    E_Book : Available
    Web :

    Description : පොළොන්නරුවේ යෝධ ප‍්‍රතිමාව – පෞරාණික ප‍්‍රතිමාවක් පිළිබ`ද විවේචනාත්මක විමර්ශනයක්

    තෝපා වැවේ1 වැව් බැම්මේ සිට ම`දක් නො දුරින්, වර්තමානයේ පොත්ගුල් වෙහෙර නමින් ප‍්‍රකට ගොඩනැ`ගිල්ලක නටබුන්වලට
    මුහුණ ලා පොළොන්නරුවේ පිහිටි සුදු හා කළු වයිරමින් යුත් විසල් ගල් පර්වතයක එක් පැත්තක නෙළනු ලැබ තිබෙන යෝධ ප‍්‍රතිමාව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිමා ශිල්පයේ ඉතා ම කැපී පෙනෙන නිර්මාණ අතරින් එකක් වෙයි. එය ”ඇත්තෙන් ම උත්කෘෂ්ට කෘතියක් බවත් සමහර විට ලංකාව තුළ හමු වන විශිෂ්ටතම කලා නිර්මාණය විය හැකි බවත්” ජේ. පීඑච්. වොජෙල් විසින් විස්තර කරනු ලැබ තිබේ.2

    රු120.00
  • The Polonnaruva Colossus
    (0)

    The Polonnaruva Colossus

    රු300.00
  • e - Bitter Berry Bondage
    (0)

    e – Bitter Berry Bondage

    Book Details

    ISBN : 9-789-550-028-665
    Author : Donovan Moldrich
    Translator :
    Publisher : Neptune Publications
    Printed by : Neptune Publications
    Language : English
    Pages : 348         Size : 145 x 211 x 18 mm      Weight (kg) : 0.390
    E_Book : Available
    Web :

    Description : Bitter Berry Bondage

    This is a story that needs to be told. Throughout the present century Ceylon has been renowned for its tea. On 22 May 1972 Ceylon was officially renamed Sri Lanka but as cash matters more than sentiment the country’s main foreign exchange earner continues to be marketed as “Ceylon Tea.” Until Independence on 4 February 1948, and in the decades that followed, Ceylon’s image abroad has been that of “Tommy Lipton’s tea garden.” The legend nurtured by chauvinist British journalists and writers was that Tommy Lipton, the grocer’s boy from Glasgow came to Ceylon in the last century and said “We could grow tea here” — and did so very successfully. The sun has now set both on the British Empire and on Lipton’s empire within the Empire, but Ceylon and tea, remain synonymous.

    රු600.00
  • Bitter Berry Bondage
    (0)

    Bitter Berry Bondage

    රු1,500.00
  • e - Meena
    (0)

    e – Meena

    Book Details

    ISBN : 9-789-550-028-627
    Author : A. Siman de Silva
    Translator :
    Publisher : Neptune Publications
    Printed by : Neptune Publications
    Language : Sinhala
    Pages : 145          Size : 148 x 211 x 8 mm      Weight (kg) : 0.190
    E_Book : Available
    Web :

    Description : මීනා

    ‘මීනා’ බ්‍රිතාන්‍යයන් යටතේ සිදු වූ සංස්කෘතික ව්‍යසනයට එරෙහිව ලියැවුණු නවකථාවකි. සයිමන් ද සිල්වා යුරෝ-ඇමරිකානු කලාමාධ්‍ය‍යක් වන නවකථාව ලාංකික ජාතික ව්‍යාපාරයේ අවශ‍යතා සඳහා යොදා ගත් ප්‍රථම ලේඛකයා ය. යුගයේ සීමාවන්ට ඉදිරියෙන් සිටි කතුවරයා ස්ත්‍රියගේ නිදහස සහ සමානත්වය සඳහාත්, ධනවාදී සමාජ පරිවර්තනයෙන් බිහි වූ ප්‍රචණ්ඩත්වයට එරෙහිවත් තම පෑන මෙහෙයවයි. එය ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස වෙනුවෙන් බිහි කරනු ලැබූ සාහිත්‍ය කෘතියකි.

    රු160.00
  • Info Travel Sri Lanka  [12th Edition]
    (0)

    Info Travel Sri Lanka [12th Edition]

    Book Details

    ISBN : 978 – 955 – 0028 719
    Author : Dinesh Kulatunga
    Translator :
    Publisher : Neptune Publications
    Printed by : Printel
    Language : English
    Pages : 442          Size : 195 x 110 x 26 mm      Weight (kg) : 0.435
    E_Book : Available
    Web : www.infotravelsrilanka.com/www.infotravelsrilanka.lk

    Description : Info Travel-Sri Lanka

    The most comprehensive and modern Sri Lankan Travel Guide. The book was first launched in June 2004 and since then has been publishing annually with updated information. Has an annual circulation of over 20,000 copies, in addition to free distribution. Info Travel Sri Lanka is popular amongst travelers as it gives accommodation details and places of interest across the country. The most special feature being the ‘linear road map’ which gives km to km information (Of Temples, Hospitals, Police stations, Garages, Tyre puncture repair places etc..) along all A-grade roads in Sri Lanka.

    රු750.00
  • e - Info Travel Sri Lanka
    (0)

    e – Info Travel Sri Lanka

  • e - හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය
    (0)

    e – හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය

    Book Details

    ISBN : 978 – 955 – 0028 – 17 -7
    Author : ජීවන සුරංග ගමගේ
    Translator :
    Publisher : Neptune Publications
    Printed by : Printel
    Language : English
    Pages : 96           Size : 148 x 210 mm      Weight (kg) : 0.155
    E_Book : Available
    Web :

    Description : හෝර්ටන් තැන්න
    පාරිසරික පුරාවිද්‍යාව ගැන මෙම අධ්‍යයනය ජෛව විවිධත්වය සහ ප‍්‍රාග් ඓතිහාසික ජනාවාසකරණය ශාස්තී‍්‍රය පැහැදිලි කරයි. කතුවරයා පුරාවිද්‍යාඥයෙකි. ශිෂ්‍යයින්ට, පර්යේෂකයින්ට, ගුරුවරුන්ට මෙන්ම සංචාරකයින්ට ද එකසේ වැදගත් ය. ලංකාවේ දේශීය සංචාරකයින්ගේ නිම්වළලූ පළල් කරන්නකි.

    රු192.00
  • e - Beyond the Horizon
    (0)

    e – Beyond the Horizon

    Book Details

    ISBN : 978-955-0028-51-1
    Author : N. I. Nuzra
    Translator :
    Publisher : Neptune Publications (Pvt) Ltd.
    Printed by : Neptune Publications (Pvt) Ltd.
    Language : English
    Pages :   124         Size : 148 x 210 mm   Weight (kg) : 0.160
    E_Book : Available
    Web :

    Description :

    Beyond The Horizon
    A story of two different people, a dreadful secret, friendship and many unanswered questions. A story for young people and adults. The author, dedicated to the craft of writing, weaves a wonderful story in a neat writing style.

    රු140.00
  • e - ශී‍්‍ර ලංකාවේ සමාජ ප‍්‍රශ්න
    (0)

    e – ශී‍්‍ර ලංකාවේ සමාජ ප‍්‍රශ්න

    Book Details

    ISBN : 978-955-0028-48-1
    Author : Charith Amarasekara
    Translator :
    Publisher : Neptune Publications
    Printed by : Printel
    Language : Sinhala
    Pages :  188    Size : 148 x 210 mm      Weight (kg) : 0.200
    E_Book : Available
    Web :

    Description : ශී‍්‍ර ලංකාවේ සමාජ ප‍්‍රශ්න
    සමාජයේ සාමාන්‍ය ප‍්‍රශ්න වල සාමාජික වැදගත්කම ඉස්මතු කෙරෙන මෙම සමාජ විද්‍යාත්මක කෘතිය සාමාන්‍ය පාඨකයාට එල්ල කරමින් ලිහිල් බසින් ලියා ඇත. අලි ප‍්‍රහාර, අනුවේදනීය ඝාතන ආදී සමාජ ව්‍යසන ගැන කතුවරයා විමර්ශනකාරී කතිකාවතක් අරඹයි.

    රු168.00
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare
Shopping cart close