Neptune Publications

Need help? Call Us: +94 77 105 0863

In Stock

Chau Enlai

රු1,800.00

ISBN 978-624-522-66-5

පිටු : 600

 

Published by
Neptune Publications (Pvt) Ltd.,
W: www.neptunepublications.com
E: info.neptunepublications.com

 

 

 

Description

 Chau Arliu

පරිවර්තනය – Mano Fernando

PAPERBACK

චීන ශ්‍රී ලංකා සාහිත්‍ය ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට දායකත්වයක් ලෙස මෙම කෘතිය ප්‍රකාශයට පත් කෙරේ. මෙම කෘතියේ මුල් කතුවරයා වන්නේ මහාචාර්ය චෞ අර්ලියු ය. ඔහු චීනයේ මෙන් ම ලොව වඩාත් ජනප්‍රියත්වයට පත් නායකයන් අතුරෙන් අයෙකු වන චෞ එන්ලායිගේ මුණුපුරෙකි. අප ප්‍රකාශයට පත් කරන්නේ, ඔහු චීන භාෂාවෙන් රචනා කළ කෘතියේ ඉංගිරිසි පරිවර්තනයේ සිංහල පරිවර්තනය යි.
මෙම කෘතිය තුළ චෞ එන්ලායිගේ පරම්පරාවේ විස්තර හැරුණු කොට, චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මත වාද,
ක්‍රියාකාරකම්, දීර්ඝ පා ගමන, සංස්කෘතික විප්ලවය හා දේශපාලන කුමන්ත්‍රණ පිළිබඳ ව සැබෑ තොරතුරු අනාවරණය කරයි. එකල
ලොව ම මහා කැලඹීමකට පත් කළ මෙන් ම ලොවට සත්‍ය වසං කොට පැවති ‘චීන සංස්කෘතික විප්ලවය’ පිළිබඳ ව සැබෑ තොරතුරු
දීර්ඝ ලෙස ලාංකික පාඨකයන්ට මෙම කෘතිය හරහා දැන ගන්නට ංසඩ හැකිවන්නේ ය. මින් ඉතිහාසගත චීන තොරතුරු දැන ගැනීමේ
පිපාසයෙන් සිටින සාමාන්‍ය පාඨකයන්ට මෙන් ම විද්වතුන්ට, මේ කෘතිය හරහා අපූරු අවස්ථාවක් ලබා දෙයි.

Additional information

Weight 0.675 kg
Dimensions 210 × 147 × 35 mm

Reviews

There are no reviews yet.

Be the first to review “Chau Enlai”
Chau Enlai
You're viewing: Chau Enlai රු1,800.00
Add to cart
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare
Shopping cart close