Description
මෙම පොත් පිංචට ඇතුළත් වී තිබෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් පළවූ Paradise Poisoned: Learning about Conflict, Terrorism and Development from Sri Lanka’s Civil Wars (Kandy: International Center for Ethnic Studies, 2005) නම් විශාල පොතට ඇතුළත්අවසාන පරිච්ඡේද දෙකය. එය නම් කොට ඇත්තේ යුද්ධයේ පාඩම්-ඵලවිපාක සහ පසුබැසීම් කියාය.
මුල් ඉංග්‍රීසි කෘතියත් සිංහල හා තමිල් පරිවර්තනත් ඇතුළු මේ සකල ව්‍යාපෘතියම මේ වනවිට විසි අවුරුදු කාලයක් ගෙවා තිබේ. මේ ව්‍යාපෘතිය ආරම්භ වුයේ සරල තනි ප්රශ්නයකිනි. ‘කොහොමද අපි මේ තත්ත්වයට ඇද වැටුනේ?’ මේ ප්රශ්නය එදා පමණක් නොව අදත් ඉදිරිපත් කරති. ඇය ද කියනවානම් ඔවුන් වාසය කරන මේ මනරම් දිවයින සතුව තිබු සාර්ථක සංවර්ධනය නම් කතන්දරයේ සිට දිග්ගැස්සුණු මාරාන්තික ගැටුම විසින් ඇතිකරන ලද මහා විනාශය නම් උදාහරණය දක්වා විපරිවර්තනය වු අන්දම ඔවුන් සියැසින්ම දැක ගනිමින් සිටින නිසාය.
Reviews
There are no reviews yet.