Neptune Publications

Need help? Call Us: +94 77 105 0863

In Stock

Wari Kalamanakaranaya

රු600.00

ISBN 978-624-52-65-8පිටු : 157

Published by
Neptune Publications (Pvt) Ltd.,
W: www.neptunepublications.com
E: info.neptunepublications.com

 

 

 

Description

Deepika Priyani Thimahavithana

PAPERBACK

ශ්‍රී ලාංකේය වාරි කළමනාකරණය ගමරාල, වෙල් විදානේ හා ගොවි කාරක සභා ඔස්සේ
විකාශය වූ වාරි කළමනාකරණය අතීතයේ අත්දැකීම් තුළින් අනාගත මඟ හෙළි කර ගැනීමට ගත් උත්සාහයකි.

“මෑතක දී පුරාවිද්‍යාඥයන් සිදු කරනු ලැඛූ කැධෑම්වලින් විජයගේ ආගමනයට වසර දෙසීයකට පමණ කලින් පවා එනම්
ක්‍රි.පූ. 800 දී පමණ වී වගාව සිදු කළ හා යකඩ භාවිතයෙහි යෙදුණ ශිෂ්ටත්වයකින් හෙබි පිරිසක් සිරිලක විසූ බව එළිදරව් වී ඇත.
(ශ්‍රී ලංකාවේ කෘෂි ඉතිහාසය, මහාචාර්ය ඉන්ද්‍රකීර්ති සිරිවීර) විජය රජු එන විට මෙහි විසූ යක්‍ෂ ගෝත්‍රිකයන් නගර නිර්මාණ, ගෘහ
නිර්මාණ හා වෙනත් කාර්මික ඥානයන්ගෙන් යුක්තව සිටි අතර, නාග ගෝත්‍රිකයන් ජලයට අදාළ කාර්යයන්හි නිරත වන්නට ඇති
බව ද, ඉක්බිති ඔවුන් ආර්යයන් සමඟ සම්මිශ්‍ර වන්නට ඇතැයි ද විශ්වාස කෙරේ. පණ්ඩුකාභය රජුගේ කාලයේ දී, ඊට පෙර
සිට පැවැති අනුරාධ නම් වූ ග්‍රාමය පිහිටි තැන සියලු නාගරික පහසුකම්වලින් සමන්විත නගරයක් වූ අනුරාධපුරය නිම කොට ඊට
ඇවැසි ජලසම්පාදන පිණිස ජලාශයක් ඉදිකොට ඇත්තේ ද මේ ගෝත්‍රිකයන්ගේ පිහිටෙන්ම රජකම් ලත් පණ්ඩුකාභය රජු ම වීම
මීට තවත් සාක්ෂියකි.”

Additional information

Weight 0.21 kg
Dimensions 210 × 147 × 12 mm

Reviews

There are no reviews yet.

Be the first to review “Wari Kalamanakaranaya”
Wari Kalamanakaranaya
You're viewing: Wari Kalamanakaranaya රු600.00
Add to cart
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare
Shopping cart close