In Stock
රත්නවල්ලි
රු150.00
Book Details
Other Publications
ISBN : 955-1500-00-8
Author by : සුනිල් විජේසිරිවර්ධන
Translator :
Publisher :මේඝ පදනම
Printed by : පියසිරි ප්‍රින්ටින් සිස්ටම්ස්
Language : සිංහල
Pages : 102 Size : 146 x 210 x 7 mm Weight (kg) : 0.165
E_Book :
Web :
Description :
Description
Description
පුරාතන ලාංකික ඉතිහාසයේ දුටුගැමුණු යුගය ආශ්රිත කේන්ද්‍රීය පුවතක් අළලා රචිත නාට්‍යයකි. දාර්ශනික ආර්ථයෙන් ගත් කළ එය නූතනවාදී කතිකා රාමුව අතික්‍රමණය කරන්නා වූ බෞද්ධ දෘශ්‍ය කාව්‍යයක් ලෙස හැ`දින්විය හැකිය. රත්නවල්ලි නාට්‍ය නිෂ්පාදනය තුළ භාවිතා කෙරෙන ප්‍රකාශන මාධ්‍ය රටාවන් එහි සංකෘර්ණ සම්මිශ්‍රණය නිසා අපේ වේදිකාවට තරමක් නුහුරු අත්දැකීමක් ගෙන එනු ඇත. ගීතය හා සංගීතය ප්‍රබල ලෙස මෙහෙයේ යොදා ගන්නා මෙම නාට්‍ය නිෂ්පාදනය එලෙසම පෙරදිග මෙන් ම අපරදිග රංග සම්ප්‍රදායන් නිර්මාණශීලීව උපයෝගි කර ගනී.
පාර – නූතන බෞද්ධ දශ්‍ය කාව්‍යය
Reviews (0)
You're viewing: රත්නවල්ලි
රු150.00
Rated 0 out of 5
Add to cart
Hi there! How can I assist you today?
Hey! What kind of book are you looking for?
Click outside to hide the comparison bar
Back to top
Reviews
There are no reviews yet.