Neptune Publications

Need help? Call Us: +94 77 105 0863

In Stock

දොස්තර මේරි රත්නම්

රු200.00

Book Details

Other Publications

ISBN : 978-955-1772-36-9
Author : කුමාරි ජයවර්ධන
Translator :
Publisher : සමාජ විද්‍යාඥයින්ගේ සංගමය
Printed by : සී/ස කරුණාරත්න සහ පුත‍්‍රයෝ පෞද්ගලික සමාගම
Language : සිංහල
Pages :   47        Size : 138 x 217 x 3 mm     Weight (kg) :  0.105
E_Book :
Web :


Description :

, Op_009

Description

පසුගිය දිනෙක, ශ‍්‍රී ලංකාවට පැමිණ සිටි කැනේඩියානු ජාතික කාන්තාවන් කීප දෙනෙකු සම`ග කථා කරමින් සිටිය දී, මම, ශ‍්‍රී ලංකාවේ කාන්තා අයිතිවාසිකම් සදහා පුරෝගාමී ව කටයුතු කළ, ටොරොන්ටෝ නගරයේ උපන් කැනේඩියානු ජාතික වෛද්‍යවරියක් වූ මේරි රත්නම් ගැන ස`දහන් කළෙමි. වැඩිදුර තොරතුරු සපයන ලෙස ඔවුන් මට බල කළෙ වේලේ, මට කළ හැකි වූයේ, නොයෙක් කාන්තා වයාපාර වෙනුවෙන් ඇගෙන් ඉටු වූ සේවය ගැන මා තුළ වු අල්ප දැනුම පදනම් කොට ගත් අදහසක් පළ කිරීම පමණකි. කැනඩාවේදී ගත කළ ඇගේ ජීවිතයේ මුල් කාලය ගැන තොරතුරක් මම නොදැන සිටියෙමි. එමෙන් ම ශ‍්‍රී ලංකාවේ ඈ කළ වැඩකටයුතු ගැන විස්තර ද නොදැන සිටියෙමි. මේ ලෙස, සමාජ විද්‍යාඥයින්ගේ සංගමයේ ව්‍යාපෘතියක් වශයෙන්, රත්න ම්වෛද්‍යවරියගේ ජීවිත කතාව කෙටියෙන් පළ කිරීමට ආධාර දීමට, කැනේඩියානු ජාත්‍යන්තර සංවර්ධන ආයතනය එක`ග වූ වේලේ, මට එම කථාව ලිවීම ආරම්භ කිරීම ස`දහා උපයෝගි කර ගැනීමට තිබුණේ, විවිධ පුද්ගලයන්ගේ මතකයේ රැු`දී තිබූ කරුණු හා මට සිහිපත් කර ගත හැකි වූ කරුණු පමණකි.

 

ශ්‍රි ලංකාවේ කන්තා අයිතීන් සඳහා පුරෝගාමී වූ කැනේඩියානු කාන්තාවක්
ශ්‍රි ලංකාවේ කන්තා අයිතීන් සඳහා පුරෝගාමී වූ කැනේඩියානු කාන්තාවක්

Additional information

Weight 0.105 kg
Dimensions 138 × 217 × 3 mm

Reviews

There are no reviews yet.

Be the first to review “දොස්තර මේරි රත්නම්”
දොස්තර මේරි රත්නම්
You're viewing: දොස්තර මේරි රත්නම් රු200.00
Add to cart
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare
Shopping cart close