Neptune Publications

Need help? Call Us: +94 77 105 0863

In Stock

සෙල් සොහොන

රු360.00

Book Details

ISBN : 978-955-0028-37-5
Author : Alex PErera
Translator :
Publisher : Neptune Publications
Printed by : Printel
Language : Sinhala
Pages :   148        Size : 148 x 210 mm    Weight (kg) : 0.155
E_Book : Available
Web :


Description :

 

, Np_043

Description

Sel sohona Back

පෙරවදන

රුසියානු සාහිත්‍ය පිලිබදව මගේ උනන්දුව දියුණු වුයේ මගේ ගුරුවරයෙකු වූ විනී හබක්කල මහතා නිසා ය. හිඟුරක්දමන ප්‍රදේශය ඕස්සේ ගලාගිය මින්නේරි ඔය මිටියාවතේ කුඩා නිවසක්  ඉදිකොට ගෙන ගොවිතැනෙහි යෙදුනු මා එහි කැඳවාගෙන ගොස් විවිධ පොත පත මට ලබාදෙමින් සිංහල සාහිත්‍ය මෙන්ම රුසියානු ප්‍රංශ හා ඉංග්‍රීසි සාහිත්‍ය කියවිමටද මා යොමු කළේ ය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කාලය තුල හමු වූ ගුරුවරුන් ද සාහිත්‍යකාමී විවිධ හිතවතුන් ද නිසා මගේ සාහිත්‍ය රුචිකත්වය වියැකි යා නොදි පවත්වා ගත හැකි විය.

රුසියානු ලේඛක ව්ලැඩිමිර් ගුබර්යේෆ්ගේ මෙම සාකොෆාග් නාට්‍යය පිලිබඳ මගේ උනන්දුව ඇති කලේ නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු වන රජිව් ආනන්ද මහතා ය. සෝවියට් දේශයේ චර්නෝබිල් හි පිහිටි න්‍යෂ්ටික බලාගාරයක් පුපුරා යාම නිසා විශාල විනාශයක් සිදුවිය.මෙම විනාශය කෙතරම් කලක් අනාගතයට විහිදේවි ද යන්න එම නාට්යේ සංවාදයක මෙසේ දක්වෙයි.

Additional information

Weight 0.155 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සෙල් සොහොන”
සෙල් සොහොන
You're viewing: සෙල් සොහොන රු360.00
Add to cart
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare
Shopping cart close