Showing 313–324 of 348 resultsSorted by popularity
-
Beyond the Horizon
රු350.00Book Details
ISBN : 978-955-0028-51-1
Author : N. I. Nuzra
Translator :
Publisher : Neptune Publications
Printed by : Printel
Language : English
Pages : 124 Size : 148 x 210 mm Weight (kg) : 0.160
E_Book : Available
Web :
Description :
Beyond The Horizon
A story of two different people, a dreadful secret, friendship and many unanswered questions. A story for young people and adults. The author, dedicated to the craft of writing, weaves a wonderful story in a neat writing style. -
Yogasana
රු850.00Book Details
ISBN : 978-955-0028-43-6
Author : Pro. K.D.N. Weerasinghe, Leelananda Wickramarachchi, Somi P. Palliyaguru
Translator :
Publisher : Neptune Publications
Printed by : Printel
Language : Sinhala / English
Pages : 116 Size : 210 x 190 mm Weight (kg) : 0.260
E_Book : Available
Web :
Description :
යෝගාසන
ද්වි භාෂා ග්‍රන්තයකි භ්‍රාමනික උගතුන් තිදෙනෙක් විසින් ලියා අති මෙම කෘතිය යෝගාසන ගැන විද්යාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කරයි. ගඹුරු දාර්ශනික කරුණු පාඨකයාට තේරුම් කර ගත හකි අන්ඳමින් ලියා අත.
-
පනස් වසරක පාර්ලිමේන්තු වාර්තාකරණය
රු480.00Book Details
ISBN : 978-955-0028-49-8
Author : S. Thillainathan
Translator :
Publisher : Neptune Publications
Printed by : Printel
Language : Sinhala / Tamil
Pages : 232 Size : 148 x 210 mm Weight (kg) : 0.375
E_Book : Available
Web :
Description :පනස් වසරක පාර්ලිමේන්තු වාර්තාකරණය
ලංකාවේ ජේෂ්ඨම පාර්ලිමේන්තු වාර්තාකරුවෙකු වන කතුවරයා තම දුර්ලභ අත්දැකීම් සහ දැනුම් සම්භාරය විදහා දක්වයි. දේශපාලනයේ ඉහළ මට්ටම් ගැන සමීප දැනුම ඔහු පාඨකයාට ගෙන එමින් අපගේ අවබෝධය ඉහළ නංවයි. ආධුනිකයින්ට සහ ප‍්‍රවීණයන්ට මෙම කෘතිය එකසේ වැදගත් ය.
-
සංචාරකයෙකු දුටු මියන්මාරය
රු680.00Book Details
ISBN : 978-955-0028-47-4
Author : Gamini Palihena
Translator :
Publisher : Neptune Publications
Printed by : Printel
Language : Sinhala
Pages : 210 Size : 148 x 210 mm Weight (kg) : 0.250
E_Book : Available
Web :
Description :සංචාරකයකු දුටු මියන්මාරය
ඉතිහාසය තුළ සහ ආගමික වශයෙන් අප රට සම`ග කිට්ටුව සබ`දතා පැවැත් වු බුරුමය හෙවත් මියන්මාරය පසුගිය අඩ සියවස තුළ දී අප සමාජයෙන් ඈත් විය. මෙම වැදගත් කෘතිය එම අඩුව පුරවයි. මියන්මාර සමාජය අප සමාජයට ඉතාමත් සමීප කරමින් රටවල් දෙක අතර සමානකම් ඉස්මතු කරයි. මියන්මාරයට යන සංචාරකයින් ස`දහා ඇති එකම අත් පොතයි.
-
ශී‍්‍ර ලංකාවේ සමාජ ප‍්‍රශ්න
රු420.00Book Details
ISBN : 978-955-0028-48-1
Author : Charith Amarasekara
Translator :
Publisher : Neptune Publications
Printed by : Printel
Language : Sinhala
Pages : 188 Size : 148 x 210 mm Weight (kg) : 0.200
E_Book : Available
Web :
Description : ශී‍්‍ර ලංකාවේ සමාජ ප‍්‍රශ්න
සමාජයේ සාමාන්‍ය ප‍්‍රශ්න වල සාමාජික වැදගත්කම ඉස්මතු කෙරෙන මෙම සමාජ විද්‍යාත්මක කෘතිය සාමාන්‍ය පාඨකයාට එල්ල කරමින් ලිහිල් බසින් ලියා ඇත. අලි ප‍්‍රහාර, අනුවේදනීය ඝාතන ආදී සමාජ ව්‍යසන ගැන කතුවරයා විමර්ශනකාරී කතිකාවතක් අරඹයි. -
වැව් බැඳි සිරිත්
රු360.00Book Details
ISBN : 978-955-0028-30-6
Author : ජීවන සුරංග ගමගේ
Translator :
Publisher : Neptune Publications
Printed by : Printel
Language : Sinhala
Pages : 103 Size : 148 x 210 mm Weight (kg) : 0.120
E_Book : Available
Web :
Description : වැව් බැන්ඳි සිරිත්
වැව් සංස්කෘතිය ගැන ලියැවුණු සරල විග‍්‍රහයකි. වැව සමඟ බිහි වු උරුමයන් විද්‍යා වර්ධනය, ශිල්පීය නිපුණත්වය සහ සංස්කෘතික ජයග‍්‍රහනයන් කතුවරයා මනාව විස්තර කරයි.
-
ගම්පොළ දොරටු
රු880.00Book Details
ISBN : 978-955-0028-15-3
Author : Nimesha Thiwanka Senevipala
Translator :
Publisher : Neptune Publications
Printed by : Printel
Language : Sinhala
Pages : 253 Size : 148 x 210 mm Weight (kg) : 0.285
E_Book : Available
Web :
Description : ගම්පොළ දොරටු
14 වැනි සියවස සහ ගම්පොළ යුගය ගැන විශේෂ තේමාවක් ආගමික ගොඩනැගිලි වල විචිත‍්‍ර දොරටු සහ ස`දකඩ පහන ගැන පුරෝගාමී පර්යේෂණයකි. එහි ඇති කලාත්මක විචිත‍්‍ර බව සහ මේ කාලයේදී සිදු වු කලා පුනර්ජීවනයක් හෙළි කරයි. එහි පදනම වූයේ ඉන්දීය ආභාසයයි. -
Prisoners of the BOER WAR
රු5,700.00Book Details
ISBN : 978-955-0028-59-7
Author : R. L. Brohier, Revised and Reedited by Robin A. Woodruff
Translator :
Publisher : Neptune Publications
Printed by : Neptune Publications Digital Press
Language : English
Pages : 310 Size : 215 x 300 mm x 20mm
E_Book : Available
Web :
Description : Prisoners of Boer War
A research work par excellence and already a collectors’ item ! It is the first comprehensive history of the POW camp of Boer War prisoners set up in Diyatalawa, Ceylon ( Sri Lanka ) compiled from exemplary and comprehensive research done by R L Brohier, Ceylonese historian and researcher. Here history is combined with stories and the saga s of prisoners after their release.
It is the recording of the human saga relating to perhaps the first “concentration camp” of the twentieth century. Many photographs and images of memorabilia appears here for the first time.
-
Sirinimal Lakdusinghe Felicitation Volume
රු3,400.00Book Details
ISBN : 978-978-955-002-9
Author : Prishanta Gunawardhana, Gamini Adikari
Translator :
Publisher : Neptune Publications
Printed by : Printel
Language : English
Pages : 442 Size : 210 x 297 mm Weight (kg) : 1.560
E_Book : Available
Web :
Description : Sirinimal lakdusinghe
Remarkable essays by experts on South Asian archaeology in honour of Sirinimal Lakdusinghe, museologist and archaeologist who pioneered the modern resurgence of archaeological research in Sri Lanka. Contains 44 seminal research articles on Sri Lankan archeology, history and natural history, revealing the many faceted development of modern Sri Lankan archaeological research.
-
Buddhist Monasteries Towards Urbanism in Southern Sri Lanka
රු2,800.00Book Details
ISBN : 978-955-0028-009
Author : Prisanta Gunawardena
Translator :
Publisher : Neptune Publications
Printed by : Printel
Language : English
Pages : 261 Size : 210 x 297 mm Weight (kg) : 1.580
E_Book : Available
Web :
Description : Buddhist Monasteries
A pioneering archaeological story of “proto-globalisation” of ancient Sri Lankan society. This analyses the role of Buddhist monasteries in proto and early historic period. Traces emergence for both primary and mature urban forms through centuries of evolution. Main factor of change was development of trade. Religion, particularly, Mahayana Buddhism played an important ideological role.
-
De Wolvendaalshe Kerk
රු2,800.00Book Details
ISBN : 978-955-0028-10-8
Author : Richard Leslie Brohier
Translator :
Publisher : Neptune Publications
Printed by : Printel
Language : English
Pages : 55 Size : 233 x 233 mm Weight (kg) : 0.510
E_Book : Available
Web :
-
The Muslim Heritage of Eastern Sri Lanka
රු2,500.00Book Details
ISBN : 978-955-625-040-4
Author : Mr. S.H.M. Jameel and Mr. Asiff Hussein
Translator :
Publisher : Neptune Publications
Printed by : Printel
Language : English
Pages :261 Size : 210 x 297 mm Weight (kg) : 1.760
E_Book : Available
Web :
Description : The Muslim Heritage
Placed geographically in a strategic spot in the Indian Ocean, Sri Lanka played a central role in the cultural interaction in the region. The author traces the cultural ethos of one of the main communities that shaped Sri Lankan society, Tamil speaking muslims of Arab descent who settled in Eastern Sri Lanka. Aspects of their vibrant culture, history and ethnology are traced here comprehensively. Invaluable guide to students, teachers and general reader.