Showing 205–216 of 348 resultsSorted by popularity
-
මකර බෝට්ටු උළෙල
රු280.00Book Details
ISBN : 978-955-0028-76-4
Compiled by : Liu Yunyi
Written by : Xiao Mao
Translated by : R.M. Vikumpriya Ranasinghe
Publisher : Neptune Publications (Pvt) Ltd.
Printed by : Neptune Publications (Pvt) Ltd.
Language : Sinhala
Pages : 32 Size : 193 x 205 x 6 mm Weight (kg) : 0.165
-
Celebrating the Dragon Boat Festival
රු280.00Book Details
ISBN : 978-955-0028-88-7
Written by : Xiao Mao
Translated by : Hu Dan
Sri Lankan Edition by : Dinesh Kulatunga
Publisher : Neptune Publications (Pvt) Ltd.
Printed by : Neptune Publications (Pvt) Ltd.
Language : English
Pages : 32 Size : 193 x 205 x 6 mm Weight (kg) : 0.165
-
Of Salt and Sand
රු580.00Book Details
ISBN : 978-955-0028-74-0
Author : Pierangeli Andrado
Translator :
Publisher : Neptune Publications (Pvt) Ltd.
Printed by : Neptune Publications (Pvt) Ltd.
Language : English
Pages : 180 Size : 145 x 210 x 7 mm Weight (kg) : 0.155
E_Book : Available
Web :
Description : Hambantota… I knew I had come home. This was a magical place where the sea never ended and the smell of the salty marshes lingered everywhere. Here the flamingoes came in mid October when the days were short and the wild ducks made their epic journey from Siberia to spend winter in the tropics; where the spinifex rambled over the large meandering sand dunes and the wind blew freely over everything that stood still.
-
භාෂාව හා සන්නිවේදනය
රු360.00Book Details
ISBN : 978-955-4028-04-3
Author : Chinthaka Ranasingha & Kishantha Ranathunga
Translator :
Publisher : Star Plus Publications (Pvt) Ltd.
Printed by : Neptune Publications (Pvt) Ltd.
Language : Sinhala
Pages : 106 Size : 145 x 210 x 6 mm Weight (kg) : 0.145
E_Book : Available
Web :
Description :
මෙම පොතෙහි පරමාර්ථය ජන සන්නිවේදන විෂය අධ්‍යයනය කරන ශිෂ්‍යයන්ට භාෂාව හා සන්නිවේදනය යන තේමාවන්ට අදාළ සංකල්ප කිහිපයක් සරලව හා සංක්‍ෂිප්තව හඳුන්වා දීමයි. එහිදී අප බලාපොරොත්තු වන්නේ වඩාත් පහසුවෙන් අවබෝධ කර ගත හැකි එමෙන්ම නිරවුල් සංකල්ප ඉදිරිපත් කළ හැකිවන සේ මෙම පොත සංවිධානය කිරීමයි. එසේම අදාළ මූලික මූලාශ‍්‍රය විධිමත්ව ගෙනහැරපාමින් ශාස්ත‍්‍රානුකූල ප‍්‍රවේශයකින් යුක්ත ග‍්‍රන්ථයක් ලෙස රචනා කිරීමයි. අප එසේ අවධාරණයෙන් පවසන්නේ දැනට මේ පිළිබඳ රචනා වී ඇති ග‍්‍රන්ථ බහුතරයක් බෙහෙවින් ව්‍යාකූල සැකැස්මක් සහිත න්‍යායික වැරදි ගණනාවකින් යුක්ත ලේඛන වීමයි. එම නිසා බහුතර ශිෂ්‍ය ප‍්‍රජාව වැරදි මාවතට පිවිසෙන බව පැහැදිලිව දුටු අපි කම්පිත වීමු. රටේ අනාගතය පිළිබඳ ඉමහත් බියක් අප හදවතෙහි ජනිත විය. දැනටමත් සමාජය විශාල ලෙස පරිහානිගත වී ඇත්තේ පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය බිඳ වැටීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් බව අපි අදහමු. එම බිඳ වැටීම තවදුරටත් අඛණ්ඩව ගලා යා යුතු නොවේ. අපි විවෘතව මෙම අසීරු අභියෝගය පිළිගමු. එය සම`ග යථාර්ථවාදී ගනුදෙනුවකට පිවිසෙමු. එවිට ඉතා දුෂ්කර කි‍්‍රයාවලියක් වන සමකාලීන හිත මිතුරන්්ගේ ශාස්තී‍්‍රය ලේඛන විවේචනය කිරීමට සිදු වේ. එහෙත් ඒ ඔවුන් සම`ග ඇති පෞද්ගලික එදිරිවාදීකමකට නොව දරු පරපුරක අනාගතය පිළිබඳ පැහැදිලි දිදුලන අපේක්‍ෂාවක් අප සතු බැවිනි.
-
අහස පොළොව සහ පිපිඤ්ඤා මල්
රු360.00Book Details
ISBN : 978-955-4028-02-9
Author : Senani Gunathilaka Bandara
Translator :
Publisher : Star Plus Publications (Pvt) Ltd.
Printed by : Neptune Publications (Pvt) Ltd.
Language : Sinhala
Pages : 74 Size : 147 x 222 x 5 mm Weight (kg) : 0.115
E_Book : Available
Web :
Description :
ලොව නන් දෙස බොහෝ ලේඛකයන් ග‍්‍රන්ථකරණයෙහි මුල්ම සාහිත්‍යාභාසය ලබන්නේ පද්‍ය රචනයෙහි. ඉනික්බිතිව ඔවුහු සාහිත්‍යකරණයේ සෙසු ඉසව් කරා පියමං කරති.
කවියෙන් ලබන සාහිත්‍ය අභ්‍යාසය ඔවුන්ගේ සෙසු අනාගත නිර්මාණ කෙරෙහි විශේෂ වශයෙන් බලපෑමක් සිදු කරන අයුරු බොහෝ ලේඛකයින්ගේ කෘතීන් සීරුවෙන් විමසන කල, දත හැකිය. කාව්‍ය නිර්මාණයෙන් ලබන ශික්ෂණය හෙවත් විනය, අනෙක් සාහිත්‍ය කෘතීන්ගේ නිර්මාණ පරිසමාප්තියට මෙන්ම, භාෂාවේ ප‍්‍රවීණත්වයටද හේතුකාරක වන බව, උසස් ගද්‍ය ලේඛකයන්ගේ කෘතීන් විමර්ශනයේදී පසක් වන කාරණයකි. -
වෙළෙඳපොළ ආර්ථිකය
රු680.00Book Details
ISBN : 978-955-4028-03-6
Author : Vijitha Lanka
Translator :
Publisher : Neptune Publications (Pvt) Ltd.
Printed by : Neptune Publications (Pvt) Ltd.
Language : Sinhala
Pages : 326 Size : 143 x 209 x 15 mm Weight (kg) : 0.370
E_Book : Available
Web :
Description :
අ. පො. ස. (උසස් පෙළ ) හා උසස් විභග සඳහා ආර්ථික විද්‍යාව
වෙළෙඳපොළ ආර්ථිකය
න්‍යාය, ගැටලු හා ප්‍රකීර්න විසඳුම්
-
e – Leonard Woolf as a Judge in Ceylon
රු344.00Book Details
ISBN : 978-955-0028-69-6
Author : Prabhath de Silva
Translator :
Publisher : Neptune Publications (Pvt) Ltd.
Printed by : Neptune Publications (Pvt) Ltd.
Language : English
Pages : 180 Size : 148 x 210 x 14 mm Weight (kg) : 0.415
E_Book : Available
Web :
Description : A British Civil Servant as a Judge in the Hambantota District of Colonial Sri Lanka (1908-1911)
Caption : Leonard Sidney Woolf (1880 – 1969) was a British political theorist, author and publisher. He was the husband of Virginia Woolf, the famous novelist.
Leonard Woolf, tried many civil and criminal court cases when serving as a member of the Ceylon Civil Service at Hambantota from 1908 to 1911. Prabhath de Silva has taken pains to collect extensive evidence from many sources, including Woolf’s official diary, his autobiography, manuscripts found in the record room of Hambantota District Court, and his famous novel, ‘ The Village in the Jungle’. These sources are woven together to provide a vivid account of Woolf’s approach to law and justice. In this new edition, de Silva has expanded his use of foreign and local secondary sources in order to place Woolf’s judicial work in a wider context. De Silva’s analysis shows that Woolf’s distinctive personality affected the way he approached the cases he heard. At the same time, the book also has wider implications for understanding colonial justice and the ideological foundations of British rule in Ceylon.
-
Leonard Woolf as a Judge in Ceylon
රු860.00Book Details

e – Lenin
රු200.00Book Details
ISBN :
Author : V. I. Lenin
Translator :
Publisher : Neptune Publications (Pvt) Ltd.
Printed by : Neptune Publications (Pvt) Ltd.
Language : Sinhala
Pages : 172 Size : 145 x 210 x 8 mm Weight (kg) : 0.210
E_Book : Available
Web :
Description : ලෙනින් -කාන්තා විමුක්තිය ගැන
-
Lenin
රු500.00Book Details

e – දරුවා තුලින් හොඳ පුරවැසියෙක්
රු152.00Book Details
ISBN : 978-955-0028-73-3
Author : තිලක් ගමගේ
Translator :
Publisher : Neptune Publications (Pvt) Ltd.
Printed by : Neptune Publications (Pvt) Ltd.
Language : Sinhala
Pages : 122 Size : 146 x 207 x 7 mm Weight (kg) : 0.160
E_Book : Available
Web :
Description : දරුවන්ගේ ගති සිරිත් නිවැරදි කිරීම ස`දහා දෙමාපියන් දතයුතු කරුණු
එකට එකක් එකතු කළ විට දෙකක් වේ. එහෙත් දරුවෙකු ලබන විෂයයානු බද්ධ දැනුමට යහපත් ගුණ ධර්මද එකතු කළ විට ලැබෙන ප‍්‍රතිඵලය යටකී කරුණු දෙකේ දළ එකතුවට වඩා අති මහත් ය. එමගින් බිහිවන්නේ තමන්ට තම පවුලට රටට මෙන්ම මුළු ලොවටම වැඩදායක මිනිසෙකි. තම දරුවා එවන් පිරිපුන් මිනිසෙකු ලෙස ලොවට දායක කිරීම අරමුණ කරගත් මා පියන් ස`දහා ලියැවුණු මේ පොත කියවන ඔබට දරුවන් හදා වඩා ගැනීමේ දී බැලූ බැල්මට ඉතා සුළු දේ වශයෙන් එහෙත් ඉතා වැදගත් කරුණු රැුසක් දැන ගත හැකි ය.
-
දරුවා තුලින් හොඳ පුරවැසියෙක්
රු380.00Book Details