Neptune Publications

Need help? Call Us: +94 77 105 0863

All Books

Discover your favorite book: you will find a wide range of selected books from bestseller to newcomer, children’s book to crime novel or thriller to science fiction novel.

Showing 205–216 of 348 resultsSorted by latest

  • භාෂාව හා සන්නිවේදනය
    (0)

    භාෂාව හා සන්නිවේදනය

    Book Details

    ISBN : 978-955-4028-04-3
    Author : Chinthaka Ranasingha & Kishantha Ranathunga
    Translator :
    Publisher : Star Plus  Publications (Pvt) Ltd.
    Printed by : Neptune Publications (Pvt) Ltd.
    Language : Sinhala
    Pages : 106         Size : 145 x 210 x 6 mm      Weight (kg) : 0.145
    E_Book : Available
    Web :

    Description : 

    මෙම පොතෙහි පරමාර්ථය ජන සන්නිවේදන විෂය අධ්‍යයනය කරන ශිෂ්‍යයන්ට භාෂාව හා සන්නිවේදනය යන තේමාවන්ට අදාළ සංකල්ප කිහිපයක් සරලව හා සංක්‍ෂිප්තව හඳුන්වා දීමයි. එහිදී අප බලාපොරොත්තු වන්නේ වඩාත් පහසුවෙන් අවබෝධ කර ගත හැකි එමෙන්ම නිරවුල් සංකල්ප ඉදිරිපත් කළ හැකිවන සේ මෙම පොත සංවිධානය කිරීමයි. එසේම අදාළ මූලික මූලාශ‍්‍රය විධිමත්ව ගෙනහැරපාමින් ශාස්ත‍්‍රානුකූල ප‍්‍රවේශයකින් යුක්ත ග‍්‍රන්ථයක් ලෙස රචනා කිරීමයි. අප එසේ අවධාරණයෙන් පවසන්නේ දැනට මේ පිළිබඳ රචනා වී ඇති ග‍්‍රන්ථ බහුතරයක් බෙහෙවින් ව්‍යාකූල සැකැස්මක් සහිත න්‍යායික වැරදි ගණනාවකින් යුක්ත ලේඛන වීමයි. එම නිසා බහුතර ශිෂ්‍ය ප‍්‍රජාව වැරදි මාවතට පිවිසෙන බව පැහැදිලිව දුටු අපි කම්පිත වීමු. රටේ අනාගතය පිළිබඳ ඉමහත් බියක් අප හදවතෙහි ජනිත විය. දැනටමත් සමාජය විශාල ලෙස පරිහානිගත වී ඇත්තේ පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය බිඳ වැටීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් බව අපි අදහමු. එම බිඳ වැටීම තවදුරටත් අඛණ්ඩව ගලා යා යුතු නොවේ. අපි විවෘතව මෙම අසීරු අභියෝගය පිළිගමු. එය සම`ග යථාර්ථවාදී ගනුදෙනුවකට පිවිසෙමු. එවිට ඉතා දුෂ්කර කි‍්‍රයාවලියක් වන සමකාලීන හිත මිතුරන්්ගේ ශාස්තී‍්‍රය ලේඛන විවේචනය කිරීමට සිදු වේ. එහෙත් ඒ ඔවුන් සම`ග ඇති පෞද්ගලික එදිරිවාදීකමකට නොව දරු පරපුරක අනාගතය පිළිබඳ පැහැදිලි දිදුලන අපේක්‍ෂාවක් අප සතු බැවිනි.

    රු360.00
  • අහස පොළොව සහ  පිපිඤ්ඤා මල්
    (0)

    අහස පොළොව සහ පිපිඤ්ඤා මල්

    Book Details

    ISBN : 978-955-4028-02-9
    Author : Senani Gunathilaka Bandara
    Translator :
    Publisher : Star Plus  Publications (Pvt) Ltd.
    Printed by : Neptune Publications (Pvt) Ltd.
    Language : Sinhala
    Pages : 74         Size : 147 x 222 x 5 mm      Weight (kg) : 0.115
    E_Book : Available
    Web :

    Description : 

    ලොව නන් දෙස බොහෝ ලේඛකයන් ග‍්‍රන්ථකරණයෙහි මුල්ම සාහිත්‍යාභාසය ලබන්නේ පද්‍ය රචනයෙහි. ඉනික්බිතිව ඔවුහු සාහිත්‍යකරණයේ සෙසු ඉසව් කරා පියමං කරති.
    කවියෙන් ලබන සාහිත්‍ය අභ්‍යාසය ඔවුන්ගේ සෙසු අනාගත නිර්මාණ කෙරෙහි විශේෂ වශයෙන් බලපෑමක් සිදු කරන අයුරු බොහෝ ලේඛකයින්ගේ කෘතීන් සීරුවෙන් විමසන කල, දත හැකිය. කාව්‍ය නිර්මාණයෙන් ලබන ශික්ෂණය හෙවත් විනය, අනෙක් සාහිත්‍ය කෘතීන්ගේ නිර්මාණ පරිසමාප්තියට මෙන්ම, භාෂාවේ ප‍්‍රවීණත්වයටද හේතුකාරක වන බව, උසස් ගද්‍ය ලේඛකයන්ගේ කෘතීන් විමර්ශනයේදී පසක් වන කාරණයකි.

    රු360.00
  • වෙළෙඳපොළ ආර්ථිකය
    (0)

    වෙළෙඳපොළ ආර්ථිකය

    Book Details

    ISBN : 978-955-4028-03-6
    Author : Vijitha Lanka
    Translator :
    Publisher : Neptune Publications (Pvt) Ltd.
    Printed by : Neptune Publications (Pvt) Ltd.
    Language : Sinhala
    Pages : 326         Size : 143 x 209 x 15 mm      Weight (kg) : 0.370
    E_Book : Available
    Web :

    Description : 

    අ. පො. ස. (උසස් පෙළ ) හා උසස් විභග සඳහා ආර්ථික විද්‍යාව

    වෙළෙඳපොළ ආර්ථිකය

    න්‍යාය, ගැටලු හා ප්‍රකීර්න විසඳුම්

    රු680.00
  • e - Leonard Woolf as a Judge in Ceylon
    (0)

    e – Leonard Woolf as a Judge in Ceylon

    Book Details

    ISBN : 978-955-0028-69-6
    Author : Prabhath de Silva
    Translator :
    Publisher : Neptune Publications (Pvt) Ltd.
    Printed by : Neptune Publications (Pvt) Ltd.
    Language : English
    Pages : 180         Size : 148 x 210 x 14 mm      Weight (kg) : 0.415
    E_Book : Available
    Web :

    Description : A British Civil Servant as a Judge in the Hambantota District of Colonial Sri Lanka (1908-1911)

    Caption   :   Leonard Sidney Woolf (1880 – 1969) was a British political theorist, author and publisher. He was the husband of  Virginia Woolf, the famous novelist.

    Leonard Woolf, tried many civil and criminal court cases when serving as a member of the Ceylon Civil Service at Hambantota from 1908 to 1911.  Prabhath de Silva has taken pains to collect extensive evidence from many sources, including Woolf’s official diary, his autobiography, manuscripts found in the record room of Hambantota District Court, and his famous novel, ‘ The Village in the Jungle’.  These sources are woven together to provide a vivid account of Woolf’s approach to law and justice.  In this new edition, de Silva has expanded his use of foreign and local secondary sources in order to place Woolf’s judicial work in a wider context.  De Silva’s analysis shows that Woolf’s distinctive personality affected the way he approached the cases he heard.  At the same time, the book also has wider implications for understanding colonial justice and the ideological foundations of British rule in Ceylon.

    රු344.00
  • Leonard Woolf as a Judge in Ceylon
    (0)

    Leonard Woolf as a Judge in Ceylon

    රු860.00
  • e - Lenin
    (0)

    e – Lenin

    Book Details

    ISBN :
    Author : V. I. Lenin
    Translator :
    Publisher : Neptune Publications (Pvt) Ltd.
    Printed by : Neptune Publications (Pvt) Ltd.
    Language : Sinhala
    Pages : 172         Size : 145 x 210 x 8 mm      Weight (kg) : 0.210
    E_Book : Available
    Web :

    Description : ලෙනින් -කාන්තා විමුක්තිය ගැන

    රු200.00
  • Lenin
    (0)

    Lenin

    රු500.00
  • e - දරුවා තුලින් හොඳ පුරවැසියෙක්
    (0)

    e – දරුවා තුලින් හොඳ පුරවැසියෙක්

    Book Details

    ISBN : 978-955-0028-73-3
    Author : තිලක් ගමගේ
    Translator :
    Publisher : Neptune Publications (Pvt) Ltd.
    Printed by : Neptune Publications (Pvt) Ltd.
    Language : Sinhala
    Pages : 122         Size : 146 x 207 x 7 mm      Weight (kg) : 0.160
    E_Book : Available
    Web :

    Description : දරුවන්ගේ ගති සිරිත් නිවැරදි කිරීම ස`දහා  දෙමාපියන් දතයුතු කරුණු

    එකට එකක් එකතු කළ විට දෙකක් වේ. එහෙත් දරුවෙකු ලබන විෂයයානු බද්ධ දැනුමට යහපත් ගුණ ධර්මද එකතු කළ විට ලැබෙන ප‍්‍රතිඵලය යටකී කරුණු දෙකේ දළ එකතුවට වඩා අති මහත් ය. එමගින් බිහිවන්නේ තමන්ට තම පවුලට රටට මෙන්ම මුළු ලොවටම වැඩදායක මිනිසෙකි. තම දරුවා එවන් පිරිපුන් මිනිසෙකු ලෙස ලොවට දායක කිරීම අරමුණ කරගත් මා පියන් ස`දහා ලියැවුණු මේ පොත කියවන ඔබට දරුවන් හදා වඩා ගැනීමේ දී බැලූ බැල්මට ඉතා සුළු දේ වශයෙන් එහෙත් ඉතා වැදගත් කරුණු රැුසක් දැන ගත හැකි ය.

    රු152.00
  • දරුවා තුලින් හොඳ පුරවැසියෙක්
    (0)

    දරුවා තුලින් හොඳ පුරවැසියෙක්

    රු380.00
  • e - මාපියන්, දරුවන් සහ නව ලොව
    (0)

    e – මාපියන්, දරුවන් සහ නව ලොව

    Book Details

    ISBN : 978-955-0028-72-6
    Author : තිලක් ගමගේ
    Translator :
    Publisher : Neptune Publications (Pvt) Ltd.
    Printed by : Neptune Publications (Pvt) Ltd.
    Language : Sinhala
    Pages : 195         Size : 146 x 208 x 12 mm      Weight (kg) : 0.245
    E_Book : Available
    Web :

    Description : අභිමානවත් දරුවෙකු හදා වඩා ගැනීම ස`දහා මාපියන්ට නව ප‍්‍රවේශයක්

    දරුවකු මෙලොව බිහිකරන සෑම දෙමාපියකුම බලාපොරොත්තුවන්නේ තම දරුවා සමාජයේ ඉහළම තැනකට පත් කරන්නටය. ඒ ස`දහා දරුවා දැනුමෙන් පමණක් නොව ආකල්ප හා හැකියාවන් අතින් ද පිරිපුන් කළ යුතුය. මෙහි දී ගුරුවරුන්ටත් වඩා දෙමාපියන් වෙත පැවරෙන කාර්ය භාරය ඉමහත් ය. වසර පනහක් තිස්සේ විද්‍යා ගුරුවරයකු ලෙස කටයුතු කිරීමෙන් ලබාගත් අත්දැකීම් මත ලියා ඇති මෙම කෘතිය පිරිපුන් දරුවකු බිහිකිරීම ස`දහා දෙමාපියන්ට මහ`ගු අත්වැලක් වනු ඇත.

    රු192.00
  • මාපියන්, දරුවන් සහ නව ලොව
    (0)

    මාපියන්, දරුවන් සහ නව ලොව

    රු480.00
  • e - The Polonnaruva Colossus
    (0)

    e – The Polonnaruva Colossus

    Book Details

    ISBN : 978-955-0028-61-0
    Author : Jems T. Rathnam
    Translator : Sepala Wijesekara
    Publisher : Neptune Publications (Pvt) Ltd.
    Printed by : Neptune Publications (Pvt) Ltd.
    Language : Sinhala
    Pages : 97         Size : 146 x 210 x 6 mm      Weight (kg) : 0.120
    E_Book : Available
    Web :

    Description : පොළොන්නරුවේ යෝධ ප‍්‍රතිමාව – පෞරාණික ප‍්‍රතිමාවක් පිළිබ`ද විවේචනාත්මක විමර්ශනයක්

    තෝපා වැවේ1 වැව් බැම්මේ සිට ම`දක් නො දුරින්, වර්තමානයේ පොත්ගුල් වෙහෙර නමින් ප‍්‍රකට ගොඩනැ`ගිල්ලක නටබුන්වලට
    මුහුණ ලා පොළොන්නරුවේ පිහිටි සුදු හා කළු වයිරමින් යුත් විසල් ගල් පර්වතයක එක් පැත්තක නෙළනු ලැබ තිබෙන යෝධ ප‍්‍රතිමාව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිමා ශිල්පයේ ඉතා ම කැපී පෙනෙන නිර්මාණ අතරින් එකක් වෙයි. එය ”ඇත්තෙන් ම උත්කෘෂ්ට කෘතියක් බවත් සමහර විට ලංකාව තුළ හමු වන විශිෂ්ටතම කලා නිර්මාණය විය හැකි බවත්” ජේ. පීඑච්. වොජෙල් විසින් විස්තර කරනු ලැබ තිබේ.2

    රු120.00
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare
Shopping cart close