Description

Wijeweerage Hardhaya Saakshiya
71′ අප්‍රේල් නඩු විභාගය – විජේවීරගේ හෘදය සාක්ෂිය
“1971 අප්‍රේල් සිද්ධීන්වලින් විශාල වශයෙන් බැට කාලා තියෙන්නෙ මේ රටේ නිර්ධන පන්තියයි. විප්ලවවාදී ව්‍යාපාරයයි.
අපේ සගයන් දහස් ගණනක් අද ජීවතුන් අතර නැහැ. මම මේ රටේ ධනපති පාලකයින්ගෙන් මගේ සගයන්ගේ ලේවලට ලේවලින් වන්දි ඉල්ලන්නෙ නැහැ. නමුත් අපට අයිතියක් තියෙනවා සභාපතිතුමනි, ඒ ලේවලට වන්දි ලෙසින් මේ රටේ ජනතාවට සතුට සැපත හා සෞභාග්‍යය ඉල්ලන්න”
Introduction




Reviews
There are no reviews yet.