හැලප හැලප – Helapa Helapa

250.00 රු

Author:    Deepthi Horagoda

ISBN:    9789554028227

Pages:    19

Size:       29.7cm x 21cm

Price:    Rs.250.00

SKU: NEP_22_010 Categories: , , Tag:

Description

දන්නවාද ඒ රස කෑම ජාතිය මොකක්ද කියලා. ඒවා හදන්නේ කැන්ද කොළයක ඔතලා.

මෙම පොත කතා රසයත් සමඟ ම පොඩිත්තන්ගේ දැනුම වැඩුමට සුදුසු විනෝදජනක ක්රියාකාරකම් සහිතව නිර්මාණය කරන ලද්දකි. විශේෂයෙන් ම පෙරපාසල් වියේ දරුවන්ට කතන්දර අසා සිටීම සහ කතන්දර ආශ්රයෙන් ක්රියාකාරකම් කිරීමටත්, එමඟින් තමා අවට ලෝකය පිළිබඳව කුතුහලයක් ඇති කිරීමටත්, අදහස් ප්රකාශ කිරීමට හුරු කරවීමටත් මෙම පොතෙන් අනුබල ලැබේ.