Description
ඉතිහාසඥයෙකු හැටියට ලෙස්ලි අත්කරගෙන තිබූ කීර්තිය මුළුමනින්ම පදන ම්වී ඇත්තේ ඓතිහාසික පර්යේෂණ පැවැත්වීම අරබයා න්‍යායික මාර්ගෝපදේශය පසුපස හඹායන්නට ඔහු තුළ තිබුණු කැපවීම මතය; සමාජාර්ථික විපරිවර්තනය න ම්ක්රියාපඨය ආලෝකයෙහි මෙකියන සාධක හා සාක්ෂි අර්ථනිරූපනය කිරීමට ඔහු තුළ තිබූ කැපවීම මතය. ඒ කැපවීම උද්දීපනය වූයේ ඓතිහාසික විශ්ලේෂණය පිළිබ`ද මාක්ස්වාදී ක්‍රමවේදය අනුගමනය කරන්නට ඔහු දැක් වු උනන්දුව විසින්ය.
Reviews
There are no reviews yet.