යහපත් අරගලය

660.00 රු

SKU: NEP_22_008 Categories: , Tag:

Description

මෙම ග්‍රන්ථය මගින් ඉදිරිපත් කරනුයේ නූතන යුගයේ දූෂනයට එරෙහිව චීනයේ අරගලයයි. සවිස්තරාත්මකව කොටස් පහකින් යුතු වු සාරාංශ මගින් දූෂනය පිළිබඳ වන ගැටඑ ඓතිහාසික සංසිද්ධීන් මෙන්ම ගෝලීය සංසිද්ධීන් තුළ නූතන සමාජයට ඇති කරන්නා වූ බලපෑම් ගෙනහැර දක්වා ඇත. එය අවසානකර ඇත්තේ නූතන චීනයේ දූෂනයට එරෙහිව සටන් වැදීමට අධිෂ්ඨානශීලීව කැප වී සිටින නව නායකත්වය සහ ඒ සඳහා දියත් කර ඇති ක්‍රියාමාර්ග සහ මෙවලම් පිළිබඳව අනාවරණය කිරීමෙනි.