ජනතාවට සේවය කිරීම

660.00 රු

Translated by: Sepala Wijesekara
Pages : 454

SKU: NEP_22_006 Categories: , Tag:

Description

චීන කොමියුනිස්ට් පක්ෂයේ වසර 93ක ඉතිහාසය සහ චීන මහජන සමූහාණ්ඩුවේ වසර 65ක ඉතිහාසය පදනම් කරගෙන මෙම පොත මගින් පක්ෂයේ පාලන දර්ශනය පිළිබද මූලික සහ ඉතාමත්ම වැදගත් දෘෂ්ටීන් පිළිබදව අවධානය යොමු කරනුයේ කා සදහා ද, කවුරැන් විසින්ද යන ප්‍රධාන මූලධර්ම දෙක කේන්ද්‍ර කරගෙනය. ඒ රටේ ප්‍රතිසංස්කරණ සහ බාහිර ලෝතයට විවෘතවීමේ ක්‍රියාදාමය ඉදිරියට ගෙන යාමත් සමගය.