Neptune Publications

Need help? Call Us: +94 77 105 0863

In Stock

චීනය සහ චීන කොමියුනිස්ට් පක්ෂය

රු660.00

Translated by: Dinesh Kulathunga
Size : A5

, NEP_22_005

Description

21 වැනි සියවසේදී නව ජාත්‍යන්තර අභියෝග සමූහයකට මුහුණ දීමට චීනයට සිදුව ඇත. ගෝලීයකරණය, මූල්‍ය අර්බුද, භූ දේශපාලන ආරවුල්, කාලගුණික විපර්්‍යාස යනාදී වේ. මෙම අභියෝගයන් ජාත්‍යන්තරව මෙන්ම දේශීයවද ප්‍රතිබිම්භනය වේ. මෙම නව සාමාන්‍යයන් කළමනාකරණය කිරීම, ආර්ථික පරිවර්තනය සහ වැඩි දියුණු කිරීම, පරිසරය ප්‍රතිස්ථාපනය සහ ආරක්ෂා කිරීම, දේශපාලන ප්‍රතිසංස්කරණෙ ක්‍රියාත්මක  කිරීම ඒ අතර වේ. මෙම පොත් මගින් පැහැදිලි කරනු ලබන්නේ චීනය වර්තමානයේදී මුහුණ දෙමින් සිටින සහ අනාගතයේ මුහුණ දිය යුතු අභියෝග හමුවේ ප්‍රතිචාර දක්වන ආකාරයක් මෙම සියවස තුලදී ඉදිරියට යා යුතු ආකාරයත්ය.

 

Additional information

Weight 0.35 kg
Dimensions 148 × 210 × 45 mm

Reviews

There are no reviews yet.

Be the first to review “චීනය සහ චීන කොමියුනිස්ට් පක්ෂය”
චීනය සහ චීන කොමියුනිස්ට් පක්ෂය
You're viewing: චීනය සහ චීන කොමියුනිස්ට් පක්ෂය රු660.00
Add to cart
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare
Shopping cart close