Neptune Publications

Need help? Call Us: +94 77 105 0863

In Stock

භාෂාව හා සන්නිවේදනය

රු360.00

Book Details

ISBN : 978-955-4028-04-3
Author : Chinthaka Ranasingha & Kishantha Ranathunga
Translator :
Publisher : Star Plus  Publications (Pvt) Ltd.
Printed by : Neptune Publications (Pvt) Ltd.
Language : Sinhala
Pages : 106         Size : 145 x 210 x 6 mm      Weight (kg) : 0.145
E_Book : Available
Web :


Description : 

මෙම පොතෙහි පරමාර්ථය ජන සන්නිවේදන විෂය අධ්‍යයනය කරන ශිෂ්‍යයන්ට භාෂාව හා සන්නිවේදනය යන තේමාවන්ට අදාළ සංකල්ප කිහිපයක් සරලව හා සංක්‍ෂිප්තව හඳුන්වා දීමයි. එහිදී අප බලාපොරොත්තු වන්නේ වඩාත් පහසුවෙන් අවබෝධ කර ගත හැකි එමෙන්ම නිරවුල් සංකල්ප ඉදිරිපත් කළ හැකිවන සේ මෙම පොත සංවිධානය කිරීමයි. එසේම අදාළ මූලික මූලාශ‍්‍රය විධිමත්ව ගෙනහැරපාමින් ශාස්ත‍්‍රානුකූල ප‍්‍රවේශයකින් යුක්ත ග‍්‍රන්ථයක් ලෙස රචනා කිරීමයි. අප එසේ අවධාරණයෙන් පවසන්නේ දැනට මේ පිළිබඳ රචනා වී ඇති ග‍්‍රන්ථ බහුතරයක් බෙහෙවින් ව්‍යාකූල සැකැස්මක් සහිත න්‍යායික වැරදි ගණනාවකින් යුක්ත ලේඛන වීමයි. එම නිසා බහුතර ශිෂ්‍ය ප‍්‍රජාව වැරදි මාවතට පිවිසෙන බව පැහැදිලිව දුටු අපි කම්පිත වීමු. රටේ අනාගතය පිළිබඳ ඉමහත් බියක් අප හදවතෙහි ජනිත විය. දැනටමත් සමාජය විශාල ලෙස පරිහානිගත වී ඇත්තේ පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය බිඳ වැටීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් බව අපි අදහමු. එම බිඳ වැටීම තවදුරටත් අඛණ්ඩව ගලා යා යුතු නොවේ. අපි විවෘතව මෙම අසීරු අභියෝගය පිළිගමු. එය සම`ග යථාර්ථවාදී ගනුදෙනුවකට පිවිසෙමු. එවිට ඉතා දුෂ්කර කි‍්‍රයාවලියක් වන සමකාලීන හිත මිතුරන්්ගේ ශාස්තී‍්‍රය ලේඛන විවේචනය කිරීමට සිදු වේ. එහෙත් ඒ ඔවුන් සම`ග ඇති පෞද්ගලික එදිරිවාදීකමකට නොව දරු පරපුරක අනාගතය පිළිබඳ පැහැදිලි දිදුලන අපේක්‍ෂාවක් අප සතු බැවිනි.

Description

BASHAWA HA SANNIWADANAYA (2017.03.27 Final cover )

Additional information

Weight 0.145 kg
Dimensions 145 × 210 × 6 mm

Reviews

There are no reviews yet.

Be the first to review “භාෂාව හා සන්නිවේදනය”
භාෂාව හා සන්නිවේදනය
You're viewing: භාෂාව හා සන්නිවේදනය රු360.00
Add to cart
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare
Shopping cart close