Neptune Publications

Need help? Call Us: +94 77 105 0863

In Stock

දෘශ්‍ය කලා අධ්‍යයන

රු300.00

Book Details

Other Publications

ISBN : 978-955-1772-11-6
Edited by :රංජිත් පෙරේරා
Translator :
Publisher :සමාජ විද්‍යාඥයින්ගේ සංගමය
Printed by :සීමාසහිත කරුණාරත්න සහ පුත‍්‍රයෝ
Language : සිංහල / English
Pages :   95        Size : 150 x 225 x 7 mm     Weight (kg) :  0.175
E_Book :
Web :


Description :

, Op_019

Description

ශ‍්‍රී ලාංකික කලා සහ සංස්කෘතික පරිමණ්ඩලය තුළ තවමත් දෘශ්‍ය සංස්කෘතිය නම් ඥාණ ශාඛාව සැලකෙන්නේ අළුත් දෙයක් හැටියටමය. ගත වු අවුරුදු දහස තුළ උපත ලබා පරිණත වු මෙම බහුවිධ ඥාණ ක්‍ෂේත‍්‍රය ගැන අප ලියන්නේත් කථා කරන්නේත් ඉතාමත් අඩුවෙන්ය. මෙම ඥාණශාඛාව හෙවත් ශික්‍ෂණය ඔස්සේ අපි දෘශ්‍යභාවයේ ඉතිහාසයත් න්‍යායයත් සිතියම්ගත කරන්නෙමු. ඒ වාගේම පින්තාරුවේ සිට වෙබ් අඩවිය දක්වා දිහැරෙන දෘහ්‍යභාවයේ සංස්කෘතිය ද සිතියම්ගත කරන්නෙමු. එපමණක් නොනැවති, අපගේ අද්‍යකාලීන දෛනික ජීවිතය තුළ දෘශ්‍ය මාධ්‍යය මෙතරම් කේන්‍ද්‍රික වී තිබෙන්නේ මන්දැ’යි කෙසේදැ’යි කියාත් අපි අසන්නෙමු. දෘශ්‍ය සංස්කෘතිය පිළිබ`ද න්‍යාය අපට කියා සිටින්නේ දැන් දැන් වැඩි වැඩියෙන් ලෝකය තේරුම්ගැනිමේ මූලික මාර්ගෝපදේශකයා බවට පඨිතය නොව දෘශ්‍යය පත් වී ගෙන එන බවයි.
මේ ලිපි සමුච්චය උත්සාහගන්නේ මතු කියැවුණු දෘහ්‍යයයේ සහ දෘශ්‍යකරණයේ සංස්කෘතික දේශපාලනය පාඨනය කිරීමටය.

drushya kala adyana-cover

Additional information

Weight 0.175 kg
Dimensions 150 × 225 × 7 mm

Reviews

There are no reviews yet.

Be the first to review “දෘශ්‍ය කලා අධ්‍යයන”
දෘශ්‍ය කලා අධ්‍යයන
You're viewing: දෘශ්‍ය කලා අධ්‍යයන රු300.00
Add to cart
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare
Shopping cart close