Neptune Publications

Need help? Call Us: +94 77 105 0863

In Stock

ගම්පොළ දොරටු

රු880.00

Book Details

ISBN : 978-955-0028-15-3
Author : Nimesha Thiwanka Senevipala
Translator :
Publisher : Neptune Publications
Printed by : Printel
Language : Sinhala
Pages :    253   Size : 148 x 210 mm      Weight (kg) : 0.285
E_Book : Available
Web :


Description : ගම්පොළ දොරටු
14 වැනි සියවස සහ ගම්පොළ යුගය ගැන විශේෂ තේමාවක් ආගමික ගොඩනැගිලි වල විචිත‍්‍ර දොරටු සහ ස`දකඩ පහන ගැන පුරෝගාමී පර්යේෂණයකි. එහි ඇති කලාත්මක විචිත‍්‍ර බව සහ මේ කාලයේදී සිදු වු කලා පුනර්ජීවනයක් හෙළි කරයි. එහි පදනම වූයේ ඉන්දීය ආභාසයයි.

, Np_033

Description

Gampola Doratu

ගම්පොළ දොරටු

නිමේශ තිවංකර සෙනෙවිපාල

පෙරවදන
පුරාවිද්යාව වු කලි බහු විෂය ධාරාවකි. එමගින් පැරණි මානව ජනතාවගේ සමාජයීය හා ශුද්ධ විද්යාත්මක මෙන්ම මානව ශාස්ත්ර ක්ෂේත්රයන්ගේ මැදිහත් වීම කෙරෙහි අවධානය යොමුකරයි.මෙම පුළුල් විෂය ධාරාව අතරේ වස්තු විද්යා හා කල ඉතිහාසයට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි.
තරුණ පර්යේෂකයෙකු වන නිමේෂා තිවංක සෙනවිපාල විසින් රචිත “ගම්පොළ දොරටු” නම් ශාස්ත්රීය ග්රන්ථය මගින් ගම්පොළ යුගයට අයත් දොරටු පිලිබදව ගැඹුරින් විමර්ශනය කරනු ලැබූ තොරතුරු පාඨකයා අතරට ගෙන ඒමට උත්සාහ කර ඇත. විශ්ෂයෙන් උළුවහු සම්බන්ධ කරගෙන පවත්නා “උළුවහු” නම් වස්තු විද්යා අංශය සදහා නව අර්ථකථනයක් ලබාදීමට කතුවරයා ගෙන ඇති පරිශ්රමය හරහා පුර විද්යා විෂය ධාරාවේ දිශානතිය නව මානයකට ගෙන ඒමට උත්සහ කර ඇත.
පැරණි වාස්තු විද්යාවේ ශය්ලීන් හා සම්ප්රදායයන් ඒකාබද්ධ කරමින් ‘ගම්පොළ දොරටු’ නම් ග්රන්ථය රචනා වී තිබේ. එමෙන්ම මෙම ග්රන්ථය මගින් ප්රදේශයේ පුරාවිද්යා උරුමය වාර්තාගත කිරීම හරහා ප්රාමාණික දැනුමක පාඨකයා අතට පත් වේ. එබැවින් මෙම ග්රන්ථය අනිවාර්යයෙන්ම පාඨකයා විසින් කියවිය යුතු මාහැගි ග්රන්ථයක් බව මගේ විශ්වාසයයි.
මහාචාර්ය ප්රිශාන්ත ගුණවර්ධන
පුරාවිද්යා අංශය
කැලණිය විශ්වවිද්යාලය

Additional information

Weight 0.285 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ගම්පොළ දොරටු”
ගම්පොළ දොරටු
You're viewing: ගම්පොළ දොරටු රු880.00
Add to cart
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare
Shopping cart close