Neptune Publications

Need help? Call Us: +94 77 105 0863

In Stock

විජාතා චන්දකින්නරි

රු360.00

Book Details

ISBN : 978-955-0028-30-6
Author : රම්‍යා බස්නායක,
Translator :
Publisher : Neptune Publications
Printed by : Printel
Language : English
Pages : 168   Size : 148 x 210 mm      Weight (kg) : 0.180
E_Book : Available
Web :


Description : විජාතා චන්දකින්නරි
බොහෝ ලේඛකයින්ගේ අවධානයට ලක් නො වුණු ඌව පළාතේ ගම් සහ වතු ආශ‍්‍රීත ජන ජීවිතවල හරයට කිමිදීමේ සාර්ථක උත්සහයකි. ස්තී‍්‍රය කේන්ද්‍ර කර රචිතයි. ඇගේ ඛේදවාචකය වර්ගවාදී භේදයන් ඉක්මවා ගමන් කරන්නකි.

, Np_024

Description

vijatha-01

 

කතුවරිය ගෙන්
නව කතාව යන්නසමාජයන්හි එක් පැතිකඩක් නිරුපණය කිරීමක් ලෙස අර්ථ දැක්විය හැකිය. එහෙත් එය හුදු සමාජ යථාර්තය ම නොවේ. කලාත්මක ලෙස සිතුවම් කල යථාර්තවාදී සිත්තමක් විය යුතු ය.
මෙය මගේ ප්රථම නවකතාවයි. මෙය වසර ගණනාවක් පුරා මා සිත්හි එක්රැස්වූනු සිදුවීම් මාලාවකින් තේරී බේරී ගොනු වී ගෙතුනකි.විවිධ සමාජ බලවේග උපේක්ෂාවෙන් විඳදරා ගනිමින්, ජීවන අරගලයට මුහුණ දීමට යන්න දරන ගැහැනියකගේ දුක, කඳුල සෝ සුසුම් පමණක් නොව චිත්ත ධෛර්යය හා මානව හිතවාදිබව ද මෙහිදී නිරුපනය කිරීමට උත්සහ කළෙමි. දරුවන් වැදු ස්ත්රිය යන තේරුම සහිත විජාතාව යන නවකතාවේ නමට එකතු කළෙමි. ගුරුවරියක ලෙස දිගු කලක් ගම දනව්, නගර හා වතු ආශ්රිත ව සේවය කිරීමෙන් මා ලැබූ සමාජ අත්දැකීම් මෙහි චරිත පෝෂණය කිරීමෙහිලා මට බෙහෙවින් උපකාරී විය.
සමාජ ඉතිහාසයෙහි නොයෙකුත් සත්ය සිදුවීම් මෙම නවකතාවේ දී මාප්රයෝජනයට ගෙන ඇති නමුත් ඒ සියල්ල සිද්ධිමය වශයෙන් හෝ කාලමය වශයෙන් නිවැරදි නොවේ. නවකතාවේ නිරුපණයට උචිත වන ලෙසට ඒවායේ වෙනස්කම් සිදුකොට ඇත.

Additional information

Weight 0.18 kg

Reviews

There are no reviews yet.

Be the first to review “විජාතා චන්දකින්නරි”
විජාතා චන්දකින්නරි
You're viewing: විජාතා චන්දකින්නරි රු360.00
Add to cart
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare
Shopping cart close