මාපියන්, දරුවන් සහ නව ලොව

£480.00

Book Details

ISBN : 978-955-0028-72-6
Author : තිලක් ගමගේ
Translator :
Publisher : Neptune Publications (Pvt) Ltd.
Printed by : Neptune Publications (Pvt) Ltd.
Language : Sinhala
Pages : 195         Size : 146 x 208 x 12 mm      Weight (kg) : 0.245
E_Book : Available
Web :


Description : අභිමානවත් දරුවෙකු හදා වඩා ගැනීම ස`දහා මාපියන්ට නව ප‍්‍රවේශයක්

දරුවකු මෙලොව බිහිකරන සෑම දෙමාපියකුම බලාපොරොත්තුවන්නේ තම දරුවා සමාජයේ ඉහළම තැනකට පත් කරන්නටය. ඒ ස`දහා දරුවා දැනුමෙන් පමණක් නොව ආකල්ප හා හැකියාවන් අතින් ද පිරිපුන් කළ යුතුය. මෙහි දී ගුරුවරුන්ටත් වඩා දෙමාපියන් වෙත පැවරෙන කාර්ය භාරය ඉමහත් ය. වසර පනහක් තිස්සේ විද්‍යා ගුරුවරයකු ලෙස කටයුතු කිරීමෙන් ලබාගත් අත්දැකීම් මත ලියා ඇති මෙම කෘතිය පිරිපුන් දරුවකු බිහිකිරීම ස`දහා දෙමාපියන්ට මහ`ගු අත්වැලක් වනු ඇත.

Product Description

mapiyan daruwan final

 

Additional Information

Weight 0.245 kg
Dimensions 146 x 208 x 12 mm

Reviews

There are no reviews yet.

Be the first to review “මාපියන්, දරුවන් සහ නව ලොව”